මූ කියන කෙබර හැටියට දෙන්න ඕන දඩුවම අපායේ පොතේ වත් නැතුව ඇති . 
අලුතෙන් දඩුවමක් සම්මත කරගෙන මූට දෙයි
කෝටි 100ක් කියන්නේ බිලියන 1යි .
කෝටි 1500ක් = බිලියන 15යි
ලංකාවේ ඉතිහාසේ වාර්තාවෙලා තියන වැඩිම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9යි .
අලුතෙන් දඩුවමක් සම්මත කරගෙන මූට දෙයි
කෝටි 100ක් කියන්නේ බිලියන 1යි .
කෝටි 1500ක් = බිලියන 15යි
ලංකාවේ ඉතිහාසේ වාර්තාවෙලා තියන වැඩිම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9යි .