👹මූට අපායේ දී මොනවගේ දඩුවමක් දෙයිද කුකුලෝ .........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,629
    167,238
    113
    එකමත් එක රටක
    මූ කියන කෙබර හැටියට දෙන්න ඕන දඩුවම අපායේ පොතේ වත් නැතුව ඇති . 👺
    අලුතෙන් දඩුවමක් සම්මත කරගෙන මූට දෙයි 🥱



    කෝටි 100ක් කියන්නේ බිලියන 1යි .
    කෝටි 1500ක් = බිලියන 15යි
    ලංකාවේ ඉතිහාසේ වාර්තාවෙලා තියන වැඩිම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9යි . 🥱
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Hodama danduwama thamai,
    1. janelen elleema
    2. trip gihilla gadagahana yakku polimata awilla saththuwaththata giya wagey awilla balala yana eka
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කෙබර කොටා .. මුගේ උගුරට බටයක් බස්සලා බැටේ ඇතුලෙන් කටු කම්බියක් යවන්න ඕනේ .. ඊට පස්සේ බටේ ගන්නවා . ඊටත් පස්සේ කම්බිය ගන්නවා ..🤣🤌
     
    • Love
    Reactions: HKavinda and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    මූ කියන කෙබර හැටියට දෙන්න ඕන දඩුවම අපායේ පොතේ වත් නැතුව ඇති . 👺
    අලුතෙන් දඩුවමක් සම්මත කරගෙන මූට දෙයි 🥱



    කෝටි 100ක් කියන්නේ බිලියන 1යි .
    කෝටි 1500ක් = බිලියන 15යි
    ලංකාවේ ඉතිහාසේ වාර්තාවෙලා තියන වැඩිම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9යි . 🥱

    කලින් හිටපු ගොන් ආණ්ඩුවල වැරදි බන් මු පළවෙනි බෝරුවම කියන කොට අල්ලා නඩු දැම්මා නම් මු බොරු කියන එක නවතිනවා😬
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩු දවස කිට්ටුද?

    Clock Tick Tock GIF by MOODMAN
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    තංගල්ලට කිරි හට්ටියක් අරන් ගිහින් පූජා කරොත් පව් සමා වෙයිද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    කෙබර කොටා .. මුගේ උගුරට බටයක් බස්සලා බැටේ ඇතුලෙන් කටු කම්බියක් යවන්න ඕනේ .. ඊට පස්සේ බටේ ගන්නවා . ඊටත් පස්සේ කම්බිය ගන්නවා ..🤣🤌
    Darma chakre dagena monada pako kiyanne
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,126
    1
    61,414
    113
    Mother Earth
    කැරි ලප කොටාගෙ ඇඟිල්ල බලපංකෝ. ඕක කපලා දැම්මා නම් ආයේ ඕකා බොරු කියන එකක් නෑ මතක් වෙලා. නැත්තම් කැරියගේ දිව කපන්න ඕන. 🤷🏻‍♂️ මෙහෙම බොරු කියන එකෙක් මම දැකලම නෑ.