ඕක කොහොමද ඉතින් වැඩ කරන්නේ?
ඇතුලට බිත්තරය වගේ එක දාලා, ඒක අනිත් පැත්තෙන් එලියට එනකන් අතින් තල්ලු කර කර මිරිකන්න එපැයි.... වීඩියෝ එකෙත් බිත්තරය එලියට එන වෙලාවෙ ටියුබ් එකේ කෙලවර මිරිකන්නේ...
එතකොට ඕක ඇතුලට දාන්න බෑ නේ...ඇතුලට දැම්මා උනත් මිරිකලා තල්ලු කරන්න ඕන නිසා අන්තිම වෙනකොට ටියුබ් එකේ opening එක තියෙන්නේ යෝනි මාර්ගයේ එලියේ...නැත්තම් අතින් මිරිකන්න බෑ නේ....

(ඇතුලට අතයි ඕකයි දෙකම දාන්න පුලුවන් උන් ඇති...ඒක වෙනම කතාවක්

)
ඒක නිසා මේක බොරුවක් කියලා හිතන්න පුලුවන්...ඇත්තම ටෝයි එකක් වෙන්න බෑ..

(හරියට වැඩ කරානම් බිත්තරය ඔටෝමැටික් තල්ලු වෙවී යන්න ඕන...එහෙම නැතුව ඕක තේරුමක් නැති දෙයක්)