💀 Ninewells Hospital ඉන්ස්ටා එකේ දාපු Women's Day පෝස්ට් එක 🤰🫃🫄

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඩොක්ටරුයි අම්මයි ලමයයි තුන්දෙනාම ප්‍රෙග්නන්ට්💀
    අද කවුරු හරි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ ජොබ් එකක් නැති වෙලා වගෙයි.



    q59anb.webp



    දැක්කේ රෙඩිට් එකෙන්🤡

     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඩීප් මිනිග් එක නොතේරෙන ශ්‍රී ලංකාවේ උන්
    ඩීප් මිනිග් එක නොතේරෙන ශ්‍රී ලංකාවේ උන් (2)
    හ හා. එතකොට deep meaning දන්න දියුනු රටවල මෙහෙම ඒවා දානවද? පොඩ්ඩක් example එකක් දාන්නකෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    අනේ හුත්තෝ ගමේ ගෑනු වගේ දවසම කුණු අවුස්සන්න එක තමා මුගේ ජොබ් එක🤮
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකේ ලමයින් සම්භන්ද මොකක් හරි තියේද බන්. මට තෙරුනේ නෑ. Topic එකට අදාලව දාන්න.
    මොකද මම දන්න දියුනු රටවල නම් ලමයි සම්භන්ද මෙහෙම දේවල් හරිම strict
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,638
    87,004
    113
    ආශ්චර්යමත් රටක
    අඩුකුලේ මා කටින් පොන්නයෙක්ගෙ වැඩක් වගේ 😹

    ඕක ඔහොම දාපු නිසානෙ කවුරුත් කතා කරන්නෙ
    මා කටින් කියන්නෙ මාකටින් නෙගටිව් කියල එකක් නෑ.

    බ්ලා බ්ලා 😹😹