💀 Ninewells Hospital ඉන්ස්ටා එකේ දාපු Women's Day පෝස්ට් එක 🤰🫃🫄

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    අඩුකුලේ මා කටින් පොන්නයෙක්ගෙ වැඩක් වගේ 😹

    ඕක ඔහොම දාපු නිසානෙ කවුරුත් කතා කරන්නෙ
    මා කටින් කියන්නෙ මාකටින් නෙගටිව් කියල එකක් නෑ.

    බ්ලා බ්ලා 😹😹
    නෙගටිව් ද පොසිටිව් වෙන්නේ බලන කෙනාගේ පරිකල්පන බුද්ධිය මත.
     
    • Wow
    • Like
    Reactions: NRTG and shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    AI vesige puthala wade patan aran wage

    හ හා. එතකොට deep meaning දන්න දියුනු රටවල මෙහෙම ඒවා දානවද? පොඩ්ඩක් example එකක් දාන්නකෝ
    Diyunu rateka machan pregnant kollek indi 🥱
    ------ Post added on Mar 9, 2024 at 2:39 PM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Deep meaning රෙද්ද, ඔය ළදරුවෙක් දාලා තියෙන්නේ උන්ට trackද?

    තුන්දෙනාම කවදාහරි අම්මලා වෙන්න ඕනෙ කියලා එකක් නෑනේ, තව ටිකක් deep වෙන්න තිබ්බා බඩේ ඉන්න එකත් pregnant කරානං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    Deep meaning රෙද්ද, ඔය ළදරුවෙක් දාලා තියෙන්නේ උන්ට trackද?

    තුන්දෙනාම කවදාහරි අම්මලා වෙන්න ඕනෙ කියලා එකක් නෑනේ, තව ටිකක් deep වෙන්න තිබ්බා බඩේ ඉන්න එකත් pregnant කරානං
    50% 50%
    ගැනු ඩිසයින් කරල ඉන්නේ ලමයි හදන්න .
    නොහදන එක පෞද්ගලික මතයක් ඒත් හැකියාව නැති වෙන් නෑනේ

    කල්පනාකරල බලන්න
     
    • Like
    Reactions: NRTG and narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    50% 50%
    ගැනු ඩිසයින් කරල ඉන්නේ ලමයි හදන්න .
    නොහදන එක පෞද්ගලික මතයක් ඒත් හැකියාව නැති වෙන් නෑනේ

    කල්පනාකරල බලන්න
    ඒත් ළදරුවෙක් දාපු එක අවුල්, අවුරුදු 20ක විතර කෙල්ලෙක් දාන්න තිබ්බේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,636
    87,003
    113
    ආශ්චර්යමත් රටක
    නෙගටිව් ද පොසිටිව් වෙන්නේ බලන කෙනාගේ පරිකල්පන බුද්ධිය මත.

    ඔව්. මට නෙගටිව් ඒව වැඩකරන්නෙ නෑ. කවුරුහරි මට නෙගටිව් මාකටින් කරන්න ආවොත් ඌට මගෙන් බිස්නස් එන්නෙ නෑ කවදාවත්. 😹
    මෝඩ හරකුන්ට තමයි නෙගටිව් මාකටින් මාකටින් වෙන්නෙ.

    මෝඩ හරක්නෙ ලංකාවෙ වැඩිපුර ඉන්නෙත්. 😹
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඩොලර් දෙකක් නැති හිගන වේසිගේ පුතා ටෝක් එක බලපන්කෝ🤣🤣🤦

    හිගන කම නිසා අලි එක්ස්ප්‍රස් එකට ස්කෑම් ගහලා ෆ්‍රී ශිපින් නැති කරපු බොම්බයි මොටයි පොන්නයා එනවා මෙතන අවධානේ ඉල්ලගෙන😝 කාල්ටන් ලැට් එකේදි තොගේ මුල් ලමාවිය සංවර්ධනය නොවුන එකට අපි මොනවා කරන්නද තුත්තිරි පකයො😝

    hqdefault.jpg


    AliExpress එකේ 20$ USD ගන්න හැටි ගැන ගොඩක් දෙනෙක් අහන නිසා හැමෝටම දැනගන්න මේ thread එක දාන්නේ .
    මුලින්ම කියන්න ඕනේ මේ ගෙමෙන් ලක්ෂ ගණන් නම් හොයන්න බැහැ පොඩි 20$ USD විතරයි. 😀

    හරි මොනවද ඕනේ බඩු
    1. Fake FB හරි Gmail හරි Accounts 50 ක් වගේ ඕනේ Fake FB වල Profile Pic එකක් දාලා තියෙන ඕනේ
    2. මේ වැඩේට වෙනම AliExpress Acconts එකක් used කරන්න . Orginal එක පාවිච්චි කරන්න එපා
    3.ඒ වගේ 50 ගානේ හදා ගත්ත 3 දෙනෙක් වත් ඕනේ මේ වැඩේට

    FB හරි Gmail හරි Acconts 50 ක් වගේ ඕනේ වෙනවා මේ වැඩේට . FB Acoounts ලේසියෙන්ම හදන හැටි මුලින්ම මම කියලා thread එකක් දාලා ඇති එක බලන්න

    මුලින්ම ඔයාගේ 20$ USD කූපන් එක ඕපන් කරගන්න කොට වෙන කාගේ හරි ලින්ක් එකක් කිළික් කරලා ඕපන් කරගන්න එතකොට මුලින් දෙන බෝනස් එක කීයක් හරි වැඩි වෙනවා

    දැන් මුලින්ම ඔයාගේ 20$ USD කූපන් එක ඕපන් කරගෙන එකෙන් Invite Link 10 වගේ Genarate කරගෙන කාගේ හරි Number එකකට whatsapp හරි Telegram හරි කරලා තියාගන්න එතකොට ලේසියි link ඕපන් කරගන්න . එක invite Link එකම click කරපු වහාම හම්බ වෙන ගාන අඩුයි එකයි මේ වාගේ 10 අරගෙන Click කරන්නේ

    අළුත් FB Acconts 6 වාගේ හදාගෙන මුලින්ම ඒවගේම
    එක එක අළුත් ලින්ක් ක්ලික් කරන්න .

    අලුත් Acconts වලින් ක්ලික් කරනකොට privacy browser එකක් Used කරන්න Chrome පාවිච්චි කරන්න එපා
    (මම නම් Duck Duck Go) .
    දැන් අර invite link එක Paste කරගන්න . ඊට පස්සේ Open කියලා දෙන්න ඊළඟට අලුතෙන් හදපු FB Account එකෙන් Aliexpress එකට ලොග් වෙලා ක්ලික් කරන්න. මේ හෙම කරන හැම පරකම IP එක වෙනස් කරන්න ඕනේ. Browser එකේ Cookies Clear කරන්න නැත්නං Aliexpress Account එක Limit වෙනවා

    මෙහෙම අළුත් Accounts වලින් ක්ලික් 5 ක් 6ක් ගහනකොට අපිට තව ගන්න ඉතුරුවෙලා තියෙන්න රුපියල් 200 වගේ ගාණක් . අලුත් Accounts 6 කින් වගේ ක්ලික් කරලා ඉවර උනා ම ඊළඟට එන්න පටන් ගන්නේ රුපියල් 1.80 ගානේ මෙන්න මෙහෙම 1.80 ගානේ එන කොට තමා අර කලිං Accounts 50 ක් හදලා තියාගෙන ඉන්න යාළුවොත් එක්ක සෙට් වෙලා කුප්පියක් දාගෙන ඉතුරු රුපියල් 200 ක් වගේ ගාන එනකං තුන් දෙනාගේ Invite ලින්ක් මාරුවෙන් මාරුවට ක්ලික් කරගන්න . එක Acconts එකකට කීලික් කරන්න පුළුවන් 3ක් විතරයි කියලා හොදට මතක තියා ගන්න

    යට තියෙනවා දැවෙන ප්‍රශ්න ටික
    • මෙහෙම කරන කොට IP පටලවා ගන්න එපා. එක Accont එකකින් log වෙලා ඒ IP එකෙන්ම ආයෙත් ලොග් වෙන්න එපා මෙහෙම කරන අතරේ Ali Express App එක open කරන්න යන්න එපා IP Detect වෙනවා
    • වෙනස් Invite Link ගන්න කියන්නේ හොදට බලන්න Ali Invite links 10 ක් අරගෙන 10 ම වෙනස් ලින්ක් එන්නේ. ඒකියන්නේ එක Link එ්කෙකින් ඔක්කොම ක්ලික් ටික වැටුනොත් උන් දැන ගන්නවා Fake ක්ලික් කියාල . මුලම ක්ලික් 5 ට හයට තමා මේක අදාල වෙන්නේ
    • Facebook Accounts 50 ක් එක දවසින් හදා ගන්න පුළුවන් ලොකු ගේමක් නම් නැහැ එකපාරට 10 ගානේ 5 ස් පාරක් .
    • අනිවාර්යෙන්ම ප්‍රොෆයිල් Pic එක දාගන්න ඒ හදන Accounts වලට . මෙන්න හදන ඕනේ email ගන්න විදිය මේ thread එකේ තියෙනවා https://elakiri.com/threads/facebook-e-mail-generator-තොග-ගානට-e-mail-😛😛.1952363/
    • අලුත් AliExpress Account එකක් හැඳුවහම 3$ usd සහ රුපියල් 1.80 වට එක Item එකක් දෙනවා මේ Offer දෙකම ගන්න එපා . එහෙම උනොත් වැඩේ අහුවෙනවා.
    • එක Aliexprss Account එකකට 20 USD කූපන් දෙකයි ගන්න පුළුවන්
    • එකම Debit Card එක Used කරනවානම් කොයිම වෙලාවේ වත් Debit Card එක Save කරන්න එපා පුලුවන්නම් වෙනස් Card දෙක තුනක් පාවිච්චි කරන්න.
    • මොකක් හරි Error එකක් එනවනම් Cookie Clear කරලා Phone එක Off කරලා on කරන්න.
    • ෆේස්බුක් ලොග් වෙනකොට ත් IP මාරු වෙලා තියෙන්න ඕනේ නැත්නම් FB Acconts limit වෙනවා
    • හරියට ආයුධ ටික තියෙනවනම් මේක අමාරු නැහැ 20 USD ගන්න එක .

    දැන් මේකේ සමහරු දුවගෙන ඇවිල්ලා කියයි මේක බොරුවක් කියලා මේ මම එක Account එකකින් Order කරපු Proofs දැම්ම
    sketch-1600236885932.png

    sketch-1600236855081.png


    පුළුවන් තරම් සරලව තමා විස්තර කරලා දැම්මේ . මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් අහන්න මෙතැන PM දාන්න එපා . Thread එකේ හැමෝටම බලන්න පුළුවන් නේ.
    බොහොම මාරුවෙන් කෙටුවෙ මේ ටිකත් 🤣🤣
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Salary මදි කිව්ව Graphic Designer ව එළවලා අඩුවට Prompt Engineer කෙනෙක් අරගෙන වගේ 🥴
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,556
    113
    Colombo, Sri Lanka
    Deep meaning රෙද්ද, ඔය ළදරුවෙක් දාලා තියෙන්නේ උන්ට trackද?

    තුන්දෙනාම කවදාහරි අම්මලා වෙන්න ඕනෙ කියලා එකක් නෑනේ, තව ටිකක් deep වෙන්න තිබ්බා බඩේ ඉන්න එකත් pregnant කරානං
    War Kamal GIF by GudSho
    war GIF