Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💔J Starlin ලපයාට බයේ එලකිරිය දාලා ජපන් පැන්නා..Who willbe the next ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද උබට ඔය බොරු කියන්නේ? උබ මොලේ නැති it ඩයල් එකක් කියලා හොදට පේනවා ලක්ශ 10 කින් රටක ස්ටුඩන්ට් වීසා යන්න පුලුවන් කියන එකෙන්ම.මන් හිතුවේ it කරන උන්ට Logical thinking කියන එක තියනවා කියලා...

ලක්ශ 25ක් විතරක් යනවා language school එකටම.6 months accommodation වලට ලක්ශ 5ක් විතර යනවා.ඒවා ඔක්කොම ගෙවන්න ඕන යන්න කලින්.යවන agent 15 ක් ගන්නවා tokyo වලටම යවන නිසා.එතනම 45ක්.තව tokyo යනවනම් show money පෙන්නන්න ඕන ලක්ශ 80ක් වත් . ඒක නම් agent ම කරනවා ඒකටත් එක්ක තමා සල්ලි ගන්නේ.අනම් මනම් වියදම් එක්කයි අතේ ගෙනියන සල්ලි සෙට් වුනාම ලක්ශ 55ක් විතර යනවා වැඩේට.

රැවුල කොන්ඩෙ ස්කූල් යන්න කපන්න ඕන කියන එක අමු බොරුවක්.අඩුම ගානේ බොරුවක් කියන්න කලින් හොයලා බලලා කියන්න.

[MEDIA=youtube]FShtq2x-X2k[/MEDIA]

Supermarket එකක, kfc ,macdonald එකක වැඩ කරන එක 1000න් සම්පතක් සුද්දන්ගේ ලැට් වලවල් හෝද හෝද ගූ නනා,හොටෙල් වල පිගන් හෝදනවට වඩ...

7 eleven , kfc , macdonald වගේ ඒවගේ පාර්ට් ටයිම් කරනවනම් රැවුල් කොන්ඩ කපන්න ඕන.ඒක එහෙ විතරක් නෙමේ ලංකාවෙත් වෙන දෙයක්.

නයිට් ශිෆ්ට් ජොබ් අනන් මනම් ගැන කියනවනම්,

මන් යන්නේ tokyo ආසන්නයට.සාමානයයෙන් language school එකක් තියෙන්නේ පැය 4 සතියේ දවස් 5.සෙනසුරාදා ඉරිදා නිවාඩු.අපිට ලීගලි සතියට පැය 28ක් වැඩ කරන්න පුලුවන් අවම වැටුප පැයකට 1100 yen ( rs.2200). Language school පැය 4 සහ පාර්ට් ටයිම් දවසට පැය 4 වෙන් කලාම පැය 8.යන්න එන්න පැය පැය වෙන් කලොත් පැය 10යි ඔක්කොටම මට තව පැය 14 ක් ඉතුරුයි.ඕන නම් තව හෑන්ඩ් කෑශ් ජොබ් එකක් කරන්න පුලුවන් ඔය කියපු නයිට් ශිෆ්ට් එකේ.තව පැය 6 ක් වැඩ කරන්න පුලුවන් ඒකේ.ඒත් පැය 8ක් ඉතුරුයි.නයිට් ශිෆ්ට් එකේ වැඩ කරන එක ලාබයි 25% වැඩියෙන් දෙන්න ඕන කියලා ලෝ එකක් තියනවා එහේ.මාසෙ අවසානේ ලක්ශ 6ක් වත් හොයාගන්න පුලුවන් පාර්ට් ටයිම් දෙකක් කලොත්.ඒකෙනුත් ලක්ශ 2ක් ස්පෙන්සස් වලට අයින් කලොත් ලොකු ගානක් ඉතුරුයි.මන් ඉතින් ලෝන් ගහලා යන්නේ නැති නිසා ඒ ඔක්කොම මට.අවුරුද්දක් යනකන් ලැන්ග්වේජ් ස්කූල් එකට ගෙවන්න ඕනෙත් නෑ accommodation වලට ගෙවන්න ඕනෙත් නෑ. අවුරුදු දෙකක් ලැන්ග්වේජ් ස්කූල් ගිහිල් හොද යුනි එකක්කට යන්න බලාපොරොත්තුව. අනික උබ ලංකාවේ ඉගෙනගත්ත එකෙක්නේ.ජොබ් ඔෆර් එකටනේ ඇමරිකාවට ගියේ. මන් ජපානේ ඉගෙනගන්නවා ජොබ් එක කොහෙ කරයිද දන්නෑ.මට 21 මාසයයි.මගේ ජීවිතේ ගොඩ දාගන්න ඇති තරම් කාලය තියනව...

ඒක නිසා දෙයක් කියන්න කලින් ගොන් මොලේ පොඩ්ඩක් යූස් කරන්න.it කරන උන් මන් හිතුවේ මීට වඩා logical මිනිස්සු කියලා...

[QUOTE="J Starlin, post: 29987884, member: 586026"] [SIZE=5]කවුද උබට ඔය බොරු කියන්නේ? උබ මොලේ නැති it ඩයල් එකක් කියලා හොදට පේනවා ලක්ශ 10 කින් රටක ස්ටුඩන්ට් වීසා යන්න පුලුවන් කියන එකෙන්ම.මන් හිතුවේ it කරන උන්ට [B]Logical thinking [/B]කියන එක තියනවා කියලා... ලක්ශ 25ක් විතරක් යනවා language school එකටම.6 months accommodation වලට ලක්ශ 5ක් විතර යනවා.ඒවා ඔක්කොම ගෙවන්න ඕන යන්න කලින්.යවන agent 15 ක් ගන්නවා tokyo වලටම යවන නිසා.එතනම 45ක්.තව tokyo යනවනම් show money පෙන්නන්න ඕන ලක්ශ 80ක් වත් . ඒක නම් agent ම කරනවා ඒකටත් එක්ක තමා සල්ලි ගන්නේ.අනම් මනම් වියදම් එක්කයි අතේ ගෙනියන සල්ලි සෙට් වුනාම ලක්ශ 55ක් විතර යනවා වැඩේට. රැවුල කොන්ඩෙ ස්කූල් යන්න කපන්න ඕන කියන එක අමු බොරුවක්.අඩුම ගානේ බොරුවක් කියන්න කලින් හොයලා බලලා කියන්න.[/SIZE] [MEDIA=youtube]FShtq2x-X2k[/MEDIA] [SIZE=5]Supermarket එකක, kfc ,macdonald එකක වැඩ කරන එක 1000න් සම්පතක් සුද්දන්ගේ ලැට් වලවල් හෝද හෝද ගූ නනා,හොටෙල් වල පිගන් හෝදනවට වඩ... 7 eleven , kfc , macdonald වගේ ඒවගේ පාර්ට් ටයිම් කරනවනම් රැවුල් කොන්ඩ කපන්න ඕන.ඒක එහෙ විතරක් නෙමේ ලංකාවෙත් වෙන දෙයක්. නයිට් ශිෆ්ට් ජොබ් අනන් මනම් ගැන කියනවනම්, මන් යන්නේ tokyo ආසන්නයට.සාමානයයෙන් language school එකක් තියෙන්නේ පැය 4 සතියේ දවස් 5.සෙනසුරාදා ඉරිදා නිවාඩු.අපිට ලීගලි සතියට පැය 28ක් වැඩ කරන්න පුලුවන් අවම වැටුප පැයකට 1100 yen ( rs.2200). Language school පැය 4 සහ පාර්ට් ටයිම් දවසට පැය 4 වෙන් කලාම පැය 8.යන්න එන්න පැය පැය වෙන් කලොත් පැය 10යි ඔක්කොටම මට තව පැය 14 ක් ඉතුරුයි.ඕන නම් තව හෑන්ඩ් කෑශ් ජොබ් එකක් කරන්න පුලුවන් ඔය කියපු නයිට් ශිෆ්ට් එකේ.තව පැය 6 ක් වැඩ කරන්න පුලුවන් ඒකේ.ඒත් පැය 8ක් ඉතුරුයි.නයිට් ශිෆ්ට් එකේ වැඩ කරන එක ලාබයි 25% වැඩියෙන් දෙන්න ඕන කියලා ලෝ එකක් තියනවා එහේ.මාසෙ අවසානේ ලක්ශ 6ක් වත් හොයාගන්න පුලුවන් පාර්ට් ටයිම් දෙකක් කලොත්.ඒකෙනුත් ලක්ශ 2ක් ස්පෙන්සස් වලට අයින් කලොත් ලොකු ගානක් ඉතුරුයි.මන් ඉතින් ලෝන් ගහලා යන්නේ නැති නිසා ඒ ඔක්කොම මට.අවුරුද්දක් යනකන් ලැන්ග්වේජ් ස්කූල් එකට ගෙවන්න ඕනෙත් නෑ accommodation වලට ගෙවන්න ඕනෙත් නෑ. අවුරුදු දෙකක් ලැන්ග්වේජ් ස්කූල් ගිහිල් හොද යුනි එකක්කට යන්න බලාපොරොත්තුව. අනික උබ ලංකාවේ ඉගෙනගත්ත එකෙක්නේ.ජොබ් ඔෆර් එකටනේ ඇමරිකාවට ගියේ. මන් ජපානේ ඉගෙනගන්නවා ජොබ් එක කොහෙ කරයිද දන්නෑ.මට 21 මාසයයි.මගේ ජීවිතේ ගොඩ දාගන්න ඇති තරම් කාලය තියනව... ඒක නිසා දෙයක් කියන්න කලින් ගොන් මොලේ පොඩ්ඩක් යූස් කරන්න.it කරන උන් මන් හිතුවේ මීට වඩා logical මිනිස්සු කියලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom