💔J Starlin ලපයාට බයේ එලකිරිය දාලා ජපන් පැන්නා..Who willbe the next ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,483
    15,449
    113
    Gampaha
    මෙන්නෝ ජනාධිපතිවරණේ අද කියන්න යනවා විතරයි මෙන්නෝ ලෙන් දොර කැඩිලෝ...:love2::love2::love2:තොපිලාත් බඩු පැක් කර ගනිල්ලා ලපයා පුප පලන්න කලින්... රටකට පැන්නත් හැබැයි ලපයාගෙන් බේරෙනවා බොරු...:cool:රෝහිත බේබිගේ රොකට් එකේ නැගලා හඳට පලයව්... @2osama @netudara @monson @EVC @tharakaf @hirashgeff @kasunkaru 🤭

    මේ සැරේනම් එදා වගේ බොරුවට නෙමෙ.ඇත්තටම යන්න කියලා බැලුවේ.හේතුව ඉතින් කොල්ලෙක් මාව හොයාගන.මට ඉතින් තවත් මේකේ ඉන්න බෑ ඒක නිසා.මෙච්චර කල් ඉතින් ගොන් ආතල් ගත්තේ නිදහසේ කවුරුත් අදුරන්නේ නැති නිසා.තවදුරටත් ඉතින් ඒක කරන්න බෑ.

    මගේ කලින් account තිබ්බා සෙට් එකක්ම.

    මුලින්ම එලකිරියට ආවේ 2021 feb 3.Account එකේ නම @Mandhawa nimal.ඔය එක එක බ්ලොග් වල ඒවා දැම්මේ.ටික කාලයක් ඉදාලා අයින් වුනා.

    ආයි ආවේ @ZeroFire මේ account එකෙන්.2022 jan 30.ඒකෙනුත් ඉදියා කාලයක්.

    @Antare වගේ අන්තරෙ සෙට් එකයි, @Riduna pumka Antare
    @Angammana suma
    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @Antare 4.1 @P Gunaratnam @Gunaratnam @Riduna pumka Antare

    හෙන ගොඩක් තිබ්බා බන් මට මතකත් නෑ.ඔක්කෝගෙන්ම කලේ ඉතින් රන්ඩු වෙන එකයි ගොන් ආතල් ගත්ත එකයි.

    වැඩියෙන්ම වලි දාගත්තේ @siri_ayya @kasun_kbp මුන් දෙන්නා එක්ක.

    මගේ thread වලින් නැගලම ගියේ අර බඩ තඩියගේ එකේ ඩිස්ලයික් සීන් එකයි මේ account එකෙන් අර මුස්ලිම් අයියා එක්ක දාගත්ත වලියයි.දැන් වගේ නෙමේ සිරි අයිටා ඉන්න දවස් වල වලි ගියා හෙන දිගට.legendary thread එක මේක තමා.

    👇

    https://elakiri.com/threads/ඇඩ්මින්වරුනි-වහාමා-dislike-button-එක-ඉවත්-කරන්න.2071586/

    👆

    ඒකාලේ වලි යද්දි උදව්වට ඉදියා සෙට් එකක්ම උන් දැන් ඉන්නවද දන්නෙත් නෑ.😂.

    @Thota_dislike_dha_onee
    @K A R A W A L A Y A @Killer Clown @pipe
    @Amathi Putha

    මතකත් නෑ බන් අනිත් උන්වනම් වැඩිය.

    වලි ගියෙ ඒ දවස්වල නම් ගොඩක්ම මුන් එක්ක.
    @siri_ayya
    @Sandy_Fdo
    @Cypress
    @හෙළයෙක්
    @kasun_kbp
    @Hecker
    @Walter White
    @tharakaf
    @avjayarathne
    @SLK_sri
    @TonyMontana83
    @todd2231048

    මොනා උනත් තනියෙන් සෙට් එකේම පුක පැලුවා.ඒකයි දැනුත් උන් මාව දැක්ක ගමන් අදුර ගන්නේ පුපවල් පලපු පාර😂.

    මාර ආතල් එකක් ගත්තා හැබැයි නාකියොන්ගෙ පුකවල් පලලා.මේ අකවුන්ට් එකෙනුත් මුස්ලිම් ඩයල් එක්ක වලියක් දාගත්තනේ.තව ඩිංගෙන් මන් ඉවරයි😂.

    උබලා කොච්චර බැන්නත් බන් මන් හිතේ තියාගන්නෙත් නෑ මට ඕවට කේන්ති යන්නෙත් නෑ බන් හිනා යනවා😂.

    ආ තව දෙයක් කියන්න බැරි වුනා මන් ජපන් යන්න ඉන්නේ ලගදිම ස්ටුඩන්ට් වීසා.මන් යද්දි හැබැයි ලපයා හරි සජියා හරි ජනාදිපති වෙලා ඉදියි.

    මේ අකවුන්ට් එකේ පාස්වර්ඩ් වෙනස් කරලා අයින් කරනවා මේ thread එකෙන් පස්සෙ.

    මට තේරුන දෙයක් තමා උබලා 2000ට කලින් උන්නේ.උබලත් එක්ක මේකේ ඉදියොත් මගේ මානසික මට්ටමත් උබලගේ ගානට වැටෙනවා කියන එක.තව මගේ ඩේටා ලීක් කරලා තියෙන්නේ ඇඩ්මින් පොන්නයා.මෙච්ව්ර අවුරුදු ගානක් වචනයක් ලීක් කරගත්තේ නෑ කොහොම හරි ඒකත් වුනා.ඇඩ්මින් පොන්නයා ඩේට විකුන්නවා.

    එහෙම කරන්න එපා මන් මේකට ආවෙත් ඇත්ත ජීවිතේ හැසිරෙනවට හාස්පසින්ම වෙනස් විදියට මේකේ සීමා රහිතව හැසිරෙන්න.එහෙම කලා කියලා පුක දෙන වැඩ කරන්න එපා හුත්තෝ @spamcheck .නැත්නම් කොහෙවත් ඉන්න එකෙක් මගේ ගේ තියන තැනයි ෆෝන් නම්බර් එකයි ෆෝන් එකේ ජාතියයි හොයාගන්නේ කොහොමද.

    තව වලි දාගත්ත සෙට් එකටත් ඔන්න එහෙනම් කිව්ව මන් ගියා.හිතෙ තරහක් නෑ ආතල් විතරයි.

    @Sen-lu
    @Amew
    @Gingy
    @dilann
    @ChoronaSottiya
    @gamerlk
    @Mr UNKNOWN
    @hasithayad
    @dananjaya696
    @topkollek
    @SimMaster
    @Don GasCan
    @kasun090354t
    @poopoo
    @Edward Kenway
    @yapa100
    @saffron2017
    @Lovtus
    @Smartm
    @helplesser
    @vibhashana
    @SLK_sri
    @Sen-lu
    @Draco Malfoy
    @gnilukshi
    @haunte

    දැන් අවුරුදු 21 ත් උනා ජීවිතේ හදාගන්න චාන්ස් එකක් හම්බවෙලා තියන එකේ උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හිතුනා.මේවාගේ කාලෙ කාලා බොරු වැඩක්.

    එහෙනම් ජය🫡!!
    මගෙ කතාවත් එසේ නිමවුනා....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    අරූ නං ගෙදර සල්ලියි, අඩු වයසයි පෙන්නලා රට පනින්න ඇති.
    අනිත් හිරිකොතේ නාකි ගූ කන්නො ටිකට රනිල්ගෙ අක පුස්සට තමයි යන්න පුලුවන්. 🙈
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,149
    3,092
    113
    kohen hari laksha 10 wage higa kala Japan student visa yanna hadanne

    re thisse combini wala aharan wada karanna wenne. apahu udeta iskole yanna thiyenawa. raula konde wawannawath ba iskole yaddi lol
    anathayek
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,483
    15,449
    113
    Gampaha
    kohen hari laksha 10 wage higa kala Japan student visa yanna hadanne

    re thisse combini wala aharan wada karanna wenne. apahu udeta iskole yanna thiyenawa. raula konde wawannawath ba iskole yaddi lol
    anathayek
    ඔයිට වඩා අපායක් තව නෑ.. ඌ අපායටම තමයි යන්නේ.. එක්කෝ ගිය එකෙක්ගෙන් අහලා යන්න ඔනේ.. මොනවා උනත් පව්..පොඩි එකෙක්නේ...:(
     
    • Like
    Reactions: Bimmer

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,149
    3,092
    113
    ඔයිට වඩා අපායක් තව නෑ.. ඌ අපායටම තමයි යන්නේ.. එක්කෝ ගිය එකෙක්ගෙන් අහලා යන්න ඔනේ.. මොනවා උනත් පව්..පොඩි එකෙක්නේ...:(
    uge thatha president ge yaluwek lu ne
     
    • Wow
    Reactions: Kumbhakarna22

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    kohen hari laksha 10 wage higa kala Japan student visa yanna hadanne

    re thisse combini wala aharan wada karanna wenne. apahu udeta iskole yanna thiyenawa. raula konde wawannawath ba iskole yaddi lol
    anathayek
    කවුද උබට ඔය බොරු කියන්නේ? උබ මොලේ නැති it ඩයල් එකක් කියලා හොදට පේනවා ලක්ශ 10 කින් රටක ස්ටුඩන්ට් වීසා යන්න පුලුවන් කියන එකෙන්ම.මන් හිතුවේ it කරන උන්ට Logical thinking කියන එක තියනවා කියලා...

    ලක්ශ 25ක් විතරක් යනවා language school එකටම.6 months accommodation වලට ලක්ශ 5ක් විතර යනවා.ඒවා ඔක්කොම ගෙවන්න ඕන යන්න කලින්.‍යවන agent 15 ක් ගන්නවා tokyo වලටම යවන නිසා.එතනම 45ක්.තව tokyo යනවනම් show money පෙන්නන්න ඕන ලක්ශ 80ක් වත් . ඒක නම් agent ම කරනවා ඒකටත් එක්ක තමා සල්ලි ගන්නේ.අනම් මනම් වියදම් එක්කයි අතේ ගෙනියන සල්ලි සෙට් වුනාම ලක්ශ 55ක් විතර යනවා වැඩේට.

    රැවුල කොන්ඩෙ ස්කූල් යන්න කපන්න ඕන කියන එක අමු බොරුවක්.අඩුම ගානේ බොරුවක් කියන්න කලින් හොයලා බලලා කියන්න.

    Supermarket එකක, kfc ,macdonald එකක වැඩ කරන එක 1000න් සම්පතක් සුද්දන්ගේ ලැට් වලවල් හෝද හෝද ගූ නනා,හොටෙල් වල පිගන් හෝදනවට වඩ...

    7 eleven , kfc , macdonald වගේ ඒවගේ පාර්ට් ටයිම් කරනවනම් රැවුල් කොන්ඩ කපන්න ඕන.ඒක එහෙ විතරක් නෙමේ ලංකාවෙත් වෙන දෙයක්.

    නයිට් ශිෆ්ට් ජොබ් අනන් මනම් ගැන කියනවනම්,

    මන් යන්නේ tokyo ආසන්නයට.සාමානයයෙන් language school එකක් තියෙන්නේ පැය 4 සතියේ දවස් 5.සෙනසුරාදා ඉරිදා නිවාඩු.අපිට ලීගලි සතියට පැය 28ක් වැඩ කරන්න පුලුවන් අවම වැටුප පැයකට 1100 yen ( rs.2200). Language school පැය 4 සහ පාර්ට් ටයිම් දවසට පැය 4 වෙන් කලාම පැය 8.යන්න එන්න පැය පැය වෙන් කලොත් පැය 10යි ඔක්කොටම මට තව පැය 14 ක් ඉතුරුයි.ඕන නම් තව හෑන්ඩ් කෑශ් ජොබ් එකක් කරන්න පුලුවන් ඔය කියපු නයිට් ශිෆ්ට් එකේ.තව පැය 6 ක් වැඩ කරන්න පුලුවන් ඒකේ.ඒත් පැය 8ක් ඉතුරුයි.නයිට් ශිෆ්ට් එකේ වැඩ කරන එක ලාබයි 25% වැඩියෙන් දෙන්න ඕන කියලා ලෝ එකක් තියනවා එහේ.මාසෙ අවසානේ ලක්ශ 6ක් වත් හොයාගන්න පුලුවන් පාර්ට් ටයිම් දෙකක් කලොත්.ඒකෙනුත් ලක්ශ 2ක් ස්පෙන්සස් වලට අයින් කලොත් ලොකු ගානක් ඉතුරුයි.මන් ඉතින් ලෝන් ගහලා යන්නේ නැති නිසා ඒ ඔක්කොම මට.අවුරුද්දක් යනකන් ලැන්ග්වේජ් ස්කූල් එකට ගෙවන්න ඕනෙත් නෑ accommodation වලට ගෙවන්න ඕනෙත් නෑ. අවුරුදු දෙකක් ලැන්ග්වේජ් ස්කූල් ගිහිල් හොද යුනි එකක්කට යන්න බලාපොරොත්තුව. අනික උබ ලංකාවේ ඉගෙනගත්ත එකෙක්නේ.ජොබ් ඔෆර් එකටනේ ඇමරිකාවට ගියේ. මන් ජපානේ ඉගෙනගන්නවා ජොබ් එක කොහෙ කරයිද දන්නෑ.මට 21 මාසයයි.මගේ ජීවිතේ ගොඩ දාගන්න ඇති තරම් කාලය තියනව...

    ඒක නිසා දෙයක් කියන්න කලින් ගොන් මොලේ පොඩ්ඩක් යූස් කරන්න.it කරන උන් මන් හිතුවේ මීට වඩා logical මිනිස්සු කියලා...
     
    Last edited:
    • Haha

    මෙන්නෝ එලකිරිය දාලා ගිය එකා ඇවිල්ලෝ... 🤭 🤭 🤭

    ජපන්නු රැවුල වවපු එවුන්ට කැමති නෑ ජොබ් දෙන්න..:yes:
     
    uba gihin tiyenawada Japan?

    mama gihin tiyenawa conference ekakata. ehedi lankawen giya students la tikak set una.

    im talking out of my personal experience
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    uba gihin tiyenawada Japan?

    mama gihin tiyenawa conference ekakata. ehedi lankawen giya students la tikak set una.

    im talking out of my personal experience
    යන්න ඕනද මේවා දැනගන්න? දැන් ඔය තියන එකක් හරි බොරුද?