💕💝🍕Pizza Hut, 🍿KFC,🍟🍔MC Donalds 💕💝

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ කොහෙද මචන්?:eek:කොළඹ සයිඩ් එකේ වගේ නම් ඔවාම නැතුව රයිස් ඇන්ඩ් කරි දැම්මත් ඇති බන්,:yes:ඒ කියන්නෙ පිරිසිදුව කටට රහට හදලා,උඹේම නමකින් පටන් ගන්න ඔනා,:cool:බලපන් පාරට බැස්සොත් කන්නෙම ජරාව අපේ හුඟක් උන්:sorry:.ක්‍රවුඩ් එක හැදුනම ආයෙ කඩන්න බෑ බන්.නැති නම් උඹේම නමකින් වෙන දෙයක් ට්‍රයි කරපන්,අර වගේ නම් නෙවෙයි වැදගත්,:rolleyes: