💖🎮 I.G.I. පරිගණක ක්‍රීඩාවේ නවතම පුනරාගමනය: I.G.I. Origins | Official Gameplay Reveal Trailer 🎮💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    pacha thread
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක දාපු දිනේ බලලා කමෙන්ට් එක දාන්න මහත්තයෝ. Antimattergames ලා close කරනවා කියන නිවුස් එක ආවෙ 2023 මැයිවල. ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ 2022 ඔක්තෝම්බර්වල. ත්‍රෙඩ් එක දාපු කාලවකවානුවට අදාළව තිබ්බ තොරතුරු අනුව ත්‍රෙඩ් එක දැම්මෙ. මාස 7 කින් වෙන දේ ප්‍රෙඩික්ට් කරලා ත්‍රෙඩ් දාන්න මට අංජනම් බලන්න බෑනෙ. මං නම් පච ත්‍රෙඩ් දාන්නෙ නෑ, කරුණු කාරණා විස්තර හොදට හොයල බලලා තමයි ත්‍රෙඩ් දාන්නෙ.
     
    • Haha
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක දාපු දිනේ බලලා කමෙන්ට් එක දාන්න මහත්තයෝ. Antimattergames ලා close කරනවා කියන නිවුස් එක ආවෙ 2023 මැයිවල. ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ 2022 ඔක්තෝම්බර්වල. ත්‍රෙඩ් එක දාපු කාලවකවානුවට අදාළව තිබ්බ තොරතුරු අනුව ත්‍රෙඩ් එක දැම්මෙ. මාස 5 කින් වෙන දේ ප්‍රෙඩික්ට් කරලා ත්‍රෙඩ් දාන්න මට අංජනම් බලන්න බෑනෙ. මං නම් පච ත්‍රෙඩ් දාන්නෙ නෑ, කරුණු කාරණා විස්තර හොදට හොයල බලලා තමයි ත්‍රෙඩ් දාන්නෙ.

    lol joke yako :rofl:

    ubala easily offend wenwa ne
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඉස්සෙලම කොම්පිතරයක් ගෙනල්ල ගහපු ගේම ඕක :love2: තව ගේමක් තිබුන එකේ නම මතක නැ :yes: ඊට පස්සේ Max Pane
     
    • Love
    Reactions: Stimulus mind