💖💕👩‍❤️‍👩 පරික්ෂණයෙන් තහවුරු වු කාන්තාවන්ගේ ලිංගිකත්වය 👩‍❤️‍👩💕💖

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    issara kollo film wala love karapu kello dan lesbian wegena yanawa ho gala..

    balapan adunanawada kiyala

    bd319d297b94d59b3d3d23ae720cd14f.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕවා හින්දා ආයුෂ පිරිහෙනවා කියලා නේද කියන්නේ.

    Homesexual සීන් නැගලම යනවා.
    incest සීන් තාම එලියට ආවේ නෑ.නිකමට බලපන් ෆේස්බුක් වල වැල කතා.දැන් වැඩි හරියක් තියෙන්නේ incest සීන්.අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ අදුරන්නේ නැති කාලයකුත් එනවා කියනවානේ.ඒවාට පාර හැදීගෙන යන ලකුණු පේන්නේ.
    අවුරුදු 100න් පහලට පරමායුෂ අඩු උණාම සිද්ධවෙන විකෘතීන් තමයි මේව :baffled:
    incest කියන්නෙ අධර්ම රාගය නිසා ඇතිවෙන දෙයක්නෙ..
    මිථ්‍යා ධර්මය නිසා ඇතිවෙන්නෙ homosexuality, sexual fetishes, bdsm වගේ දේවල්..
    මේ දේවල් ඇතිවෙන්න ඇතිවෙන්න ලෝකයට අමනුෂ්‍ය බලපෑම් ඇතිවෙන එකත් වැඩිවෙනව කියල බුද්ධ දේශනාවෙ තියෙන්නෙ