💖 ඇයි ජූනි 22 අපිට විශේෂ දවසක්? | ඉන්දියානු සංස්කෘතියට ලේලි වුණු මගේ අත්දැකීම 🇱🇰❤️🇮🇳

lilman

Well-known member
  • May 10, 2009
    41,214
    55,012
    113
    Colombo
    ඉස්සර ක්‍රිකට් වලින් අපි ඉන්දියාවට ගැහුවා
    දැන් ඉතින් මේ වගේ එකෙක් ගැහුවොත් තමයි :lol:
    තවත් ඉන්දියාව තමයි අපිට ගහන්නෙ.

    ගෑනි ලංකාවෙ :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    ඒ බන් වෙන රටක පදිංචි උනාම යූටියුබ් චැනල් එකක් කරන එක වීසා එක ගන්න එකට අනිවාර්යෙන්ම ඕනද බන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,012
    113
    Colombo
    බලපන් ඉතින් . . එතනදිත් අපි කනවා නේ .. මේක නම් කරුමයක්

    මෙහෙම තිබ්බ එකක්.දැන් නැත්තටම නැති වෙලා :(

     
    • Sad
    Reactions: san**

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,829
    2,052
    113
    Galle
    පාරේ රෙන එකෙක් බැඳලා අපිට පඬි ටෝක් දෙනවනේ... දුප්.... දැන් ඉතින් බෙට්ට දාන හැටි එයා බිරිඳක් විදියට දැම්මට පස්සේ පුක හෝදන හැටි අපිට පෙන්න දාවි.... ෆුන්ක්සුක් වැංගඩූ....ඉයක්....