💖 මේ බල්ගේරියානු ජන ගීය අහලා තියෙනව ද? - "Kaval Sviri" 🎼🎶

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,031
    153,118
    113
    තරුණ කාන්තාවකට "Balkan flute" කියන වාදන භාණ්ඩය යොදාගෙන කරන සුමිහිරි වාදනයක් ඇහිලා, ඒ වාදනේ සිදු කරන නන්නාදුනන වාදන ශිල්පියා කෙරෙහි ප්‍රේමයක් ඇතිවෙන සිද්ධියක් සම්බන්ධ කතාවක් තමයි මේ "Kaval sviri" (Кавал свири) එහෙමත් නැත්නම් "A kaval plays" සහ "The Flute Plays" කියන ඉංග්‍රීසි තේරුම්වලින් හදුන්වන බල්ගේරියානු ජන ගීයෙන් කියන්නෙ.