💣🎬 Why Oppenheimer Deserves His Own Movie 🎬💣

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොනවා උනත් ජප්පොන්ට ගහපු එක පව් වැඩේ..I mean civilians ලා පව්...

    ඕකුන්ට හම්බුනා මදි ඔය
    හරි නන් සාර් බොම්බා 4-5ක් වැටෙන්න ඕන රටක් ඕකුන්

    ඔව් ඔව්...ඒ උනාට බෝම්බ නොදා උන්ට තිබුනා usa,ussr,uk ඔක්කොම එකෙතුවෙලා ජප්පොන්ට කෙලින්න

    ජපන් මේන් ලන්ඩ් එකට ගැහුව නන් ඇලයිස් තව ලක්ස 2-3ක් මැරෙන ෆයිට් එකක්ලු
    ඔහොම වෙච්ච එක හොදයි
    ------ Post added on Jul 20, 2023 at 11:39 PM