Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
💥 Explosion rocks Turkey’s defense industry complex (10/23)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dr.Sheldon_Suprakata" data-source="post: 30266923" data-attributes="member: 566147"><p>කුර් දිස්ථානය කියල වෙනම Turkey වලින් වෙන් වෙන්න ඕනේ කියල, Turkey and Kurdsලා අතරේ කාලයක් තිස්සේ වලියක් යනවා. තව Syria වල coup එක උනාට පස්සේ රටේ කැලි 3,4 ක පාලනේ එක එක groups වලට ගියා. Syrian gov control කරනවා කැල්ලක්, කුර්දී(kurds)ල control කරනවා තව කැල්ලක්, ISIS උන් තව කැල්ලක් අල්ල ගත්තා. ඔය කාලේ Kurdsලාගෙන් කෙල වෙයි කියල බයට Turkey වලින් ගිහිල්ලා බෝම්බ දාලා ඒ පැත්තේ ඉන්න kurdsලට සැහෙන damage එකක් කරා. (ඒ හැබැයි syrian උන්ට support කරන්න නම් නෙවෙයි.) ඒක නිසා තව නයි වෛරයි.</p><p></p><p>ඔය වගේ mentality එකක් තියෙන උන්ව Turkey වලට ගහන්න influence කරා වෙන්න පුළුවන්. කොහේ හරි පල්ලියක් ඇතුලේ හරි, මිනිස්සු වැඩිපුර ගැවසෙන පැත්තක attack එක උනා නම් 72 virgins බලාගෙන කරා කියල හිතන්න තිබ්බා. Turkey & Iran අතරේ close relationship එකක් තියෙන නිසා ඔය Turkey වල aerospace sector එක දියුණු වෙන එක එච්චර ඇගට ගුණ නෑ. bayraktar tb2 එක එහෙම මතක ඇතිනේ. ඒක නිසා සමහර විට Israeli Intelligence වලින් යටින් support එකක් දුන්නා වෙන්න පුළුවන්.</p></blockquote><p></p>
[QUOTE="Dr.Sheldon_Suprakata, post: 30266923, member: 566147"] කුර් දිස්ථානය කියල වෙනම Turkey වලින් වෙන් වෙන්න ඕනේ කියල, Turkey and Kurdsලා අතරේ කාලයක් තිස්සේ වලියක් යනවා. තව Syria වල coup එක උනාට පස්සේ රටේ කැලි 3,4 ක පාලනේ එක එක groups වලට ගියා. Syrian gov control කරනවා කැල්ලක්, කුර්දී(kurds)ල control කරනවා තව කැල්ලක්, ISIS උන් තව කැල්ලක් අල්ල ගත්තා. ඔය කාලේ Kurdsලාගෙන් කෙල වෙයි කියල බයට Turkey වලින් ගිහිල්ලා බෝම්බ දාලා ඒ පැත්තේ ඉන්න kurdsලට සැහෙන damage එකක් කරා. (ඒ හැබැයි syrian උන්ට support කරන්න නම් නෙවෙයි.) ඒක නිසා තව නයි වෛරයි. ඔය වගේ mentality එකක් තියෙන උන්ව Turkey වලට ගහන්න influence කරා වෙන්න පුළුවන්. කොහේ හරි පල්ලියක් ඇතුලේ හරි, මිනිස්සු වැඩිපුර ගැවසෙන පැත්තක attack එක උනා නම් 72 virgins බලාගෙන කරා කියල හිතන්න තිබ්බා. Turkey & Iran අතරේ close relationship එකක් තියෙන නිසා ඔය Turkey වල aerospace sector එක දියුණු වෙන එක එච්චර ඇගට ගුණ නෑ. bayraktar tb2 එක එහෙම මතක ඇතිනේ. ඒක නිසා සමහර විට Israeli Intelligence වලින් යටින් support එකක් දුන්නා වෙන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom