මොබිටෙල් යූස් කරන උන්ටයි මේ. පොස්ට් පේයිඩ් වලටනම් මේ ෆීචර් එක වැඩ නැතුව ඇති. ශුවර්නෑ.
ප්‍රී පේයිඩ් යූස් කරත් සමහර සිම් වලට වැඩ නෑ.

#071# ඩයල් කරන්න.
එතනින් එන මෙනු එකේ අංක 2 ට යන්න.
එතන පොයින්ට්ස් එකතු වෙලා තියනවම්, ඒ එක පොයින්ට් එකක් රුපියලක් විදියට ක්‍රෙඩිට් වලට හරවලා ෆෝන් එකට දාගන්න පුලුවන්. ඒ මෙනු එකේම ඊලග ස්ටෙප් එකට ගිහින් ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන්. (අඩුම පොයින්ට්ස් 50ක් තියෙන්න ඕන)

ටික දවසකට කලින් මම ට්‍රයි කරා මට 170ක් තිබුනා. යාලුවෙක්ට 4000ක් විතර තිබුන කීවා.

පොයින්ට්ස් එකතු වෙන ප්‍රොසීඩියර් එක මම දන්නේ නෑ.

ට්‍රයි කරල බලන්න. හම්බුනාද නැද්ද කීයක් හම්බුනාද කියලත් මෙතන දාන්න.
ඩයිලොග් වලත් ස්ටාර් පොයින්ට්ස් කියල තියෙන්නෙ මේ සීන් එකමද කොහෙද

සැ:යු: => මේ ත්‍රෙඩ් එක මේ කතන්දරේ කලින් නොදන්න එව්න්ටයි..

ජය!!





