💰💰💰 Congratulations කෝලමා on becoming a ඩොලර් මිලියනර් (Top 5000 richest persons in SL) 💰💰

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    ඉතින් මේ උදාර සිරි ලක් පුරේ ඩොලර් මිලියනර්ස්ල ඉන්නෙ, පුද්ගලයින් 5,000 ටත් අඩුවෙන් කියලයි google දෙයියොනම් කියන්නෙ.

    ඉතින් ඒ අතරට එකතු උන අපේ කෝලමා මහතාට කිරියේ අපගේ උනුසුම් සුබ පැතුම් !!



    1746690943847.png



    ඔබතුමා මගේ IDOL වලින් මුල්තැන සිටින කෙනෙකි. ඔබගේ මේ achievement එක වෙනුවෙන් ඔබතුමාගේ follower කෙනෙක් හැටියට ගෞරව පූර්වකව පල කරන ලද්දක් බව සලකන්න.


    මින් පෙර මෙම ලිස්ට් එකට ඇතුලු උන කිරියේ තරුනයින්:
    @Deepallasantha, @DragonD, @talkingtom, @Tharuroxforjustice
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    2009 top richest people kiyala man search karaddi top set ekata hitiya book unta below 10 million dollar asset ekak thibbe.
    E kale worlds richest ma eka bill gates.
    But thanks to internet boom there are several tech millionaires emerged in past decade.
     
    • Like
    Reactions: sakuntha1996

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    කෝළමා මළා නේද...🤔 දැන් මළ පෙරේතයෙක් වෙලා ඇති සල්ලි වලට පෙරේතකමේ... 😂