Ntb amexQR Payment කරනකොට, Wallet එකෙන් නැතුව Credit Card එකෙන් කැපෙන්න දෙන්න පුලුවන් ඇප් එකක් තියෙද?
SOLO eken Pay karala tiyenawa SPAR ekata QR scan karala.. HNB CC select karalaQR Payment කරනකොට, Wallet එකෙන් නැතුව Credit Card එකෙන් කැපෙන්න දෙන්න පුලුවන් ඇප් එකක් තියෙද?
Wallet/purse amathala wela awama thama oke wasiya therenne..තේරුමක් නෑනේ. ක්‍රීඩිට් කාඩ් එක යූස් කරන එක කොච්චර ලේසිද
තේරුමක් නෑනේ. ක්‍රීඩිට් කාඩ් එක යූස් කරන එක කොච්චර ලේසිද
Eka thamai Solo eken wena credit card add karata pay karanna ba. Mata HNB CC ekak na. Anyway Thank you!SOLO eken Pay karala tiyenawa SPAR ekata QR scan karala.. HNB CC select karala
vendor accept karanna ona mn hithanne..CC payment wenne visa/master network eken.. LankaPAY network neme.
QR accept karana wena thenaka HNB CC use karala beluwe. Payment eka karanna beri una.
මේක ලගදි හොයාගත්තෙ, ඔව් ඔක පට්ට (Frimi). වැඩේ කියන්නෙ වෙන Credit Card එකක් ලිංක් කරලා කරන්න බෑ නේ (NTB cc / NTB Amex).Ntb amex
Adeh Thankq bocca. We pay eken wena credit card ekekin QR pay karama extra charge wenawada?We PaY - Any Credit card
Frimi - Amex only
Qplus - Com bank Credit Card only
i did 2 transactions now , But now Fees added yetAdeh Thankq bocca. We pay eken wena credit card ekekin QR pay karama extra charge wenawadai
Ela. Thank you!i did 2 transactions now , But now Fees added yet
No? Or now?i did 2 transactions now , But now Fees added yet
Interesting.
ඔබතුමාල highway එකට ගෙවන්න use කරන payment method මොනාද. හෙනම වදයක් වෙලා තියෙන්නෙ මේක දැන්.
මේ ලගදි exit එකෙන් බලද්දි purse එකේ සල්ලි මදි. වෙලාවට office එක ලග exit එක නිසා කොල්ලෙක් සල්ලි ගෙනත් දුන්න. තව ටිකෙන් සොරි
දැනට සෙට් උන හොදම ඇප් එක මොකක්ද? corporate accounts link කරන්න පුලුවන් නම් ගොඩ. අනිත් එක fuel වලට use කරන්ම ත් පුලුවන් ද?පුලුවන් හැම වෙලාවකම LankaQR එකෙන් තමා ගෙවන්නෙ. Queue එකට එන්න කලින්ම App එක Load කරගන්න්නවා.
මං Use කරන්නෙ Frimi, ඒක තමයි ලේසම සහ Reliableම ඇප් එක. සමහර ඒවා හිටපු ගමන් Logout වෙනවා. ඒ කේස් එක නම් මේකෙ නෑ. Crporate Accounts පුලුවන්ද දන්නෙ නැ. Try කරලා බලන්න. A/C Number එක දීලා, SMS එක ඇවිල්ලා ලිංක් වෙනවානම් පුලුවන් ඇති. Fuel වලටත් පුලුවන් LankaQR Payments Accecpt කරන තැන් වල.දැනට සෙට් උන හොදම ඇප් එක මොකක්ද? corporate accounts link කරන්න පුලුවන් නම් ගොඩ. අනිත් එක fuel වලට use කරන්ම ත් පුලුවන් ද?
Frimi with amex cardInteresting.
ඔබතුමාල highway එකට ගෙවන්න use කරන payment method මොනාද. හෙනම වදයක් වෙලා තියෙන්නෙ මේක දැන්.
මේ ලගදි exit එකෙන් බලද්දි purse එකේ සල්ලි මදි. වෙලාවට office එක ලග exit එක නිසා කොල්ලෙක් සල්ලි ගෙනත් දුන්න. තව ටිකෙන් සොරි
Fuelවලට වෙනම charges කැපෙන්නැත්ද?මං Use කරන්නෙ Frimi, ඒක තමයි ලේසම සහ Reliableම ඇප් එක. සමහර ඒවා හිටපු ගමන් Logout වෙනවා. ඒ කේස් එක නම් මේකෙ නෑ. Crporate Accounts පුලුවන්ද දන්නෙ නැ. Try කරලා බලන්න. A/C Number එක දීලා, SMS එක ඇවිල්ලා ලිංක් වෙනවානම් පුලුවන් ඇති. Fuel වලටත් පුලුවන් LankaQR Payments Accecpt කරන තැන් වල.
අනිත් මං කැමතිම ඇප් එක තමා Dialog Genie. අවුල තියෙන්නෙ දැන් JustPay TopUp එකට සල්ලි කපාගන්න එක. ඒක නිසා ඒකෙන් Payment කරන්නෙ නෑ.
Fuel වලට කැපෙන්නෙ නැතුව ඇති. දැන්නම් හුගක් වෙලාවට සම්පත් CC එකෙන් ගෙවන්නෙ Fuel වලට.Fuelවලට වෙනම charges කැපෙන්නැත්ද?