'Oppenheimer' සිනමාපටය ශ්‍රී ලංකාව තුළ පමණක් උපයාගෙන ඇති බොක්ස් ඔෆිස් ආදායම මේ වන විට රුපියල් මිලියන 50 සීමාවට ආසන්න වී තිබෙනවා. 
ශ්‍රී ලංකාව තුළ 'Oppenheimer' සිනමාපටය ඉපයූ බොක්ස් සති අන්ත ඔෆිස් ආදායම් (Weekend box office result)

ශ්‍රී ලංකාව තුළ 'Oppenheimer' සිනමාපටය ඉපයූ බොක්ස් සති අන්ත ඔෆිස් ආදායම් (Weekend box office result)
Date | Rank | Weekend | %± LW | Theaters | Change | Avg | To date | Weekend |
1 | $50,683 | - | 27 | - | $1,877 | $57,885 | 1 | |
1 | $31,111 | -38.6% | 27 | - | $1,152 | $111,178 | 2 | |
1 | $23,581 | -24.2% | 15 | -12 | $1,572 | $153,313 | 3 |
(දත්ත මූලාශ්‍රය: boxofficemojo.com)
ශ්‍රී ලංකාව තුළ මේ වන විට උපයාගෙන ඇති මුළු බොක්ස් ඔෆිස් ආදායම
ඇමරිකානු ඩොලර් 153,313 ($153,313) = ශ්‍රී ලංකා රුපියල් මිලියන 49.21 ($ 49216079.69)
ශ්‍රී ලංකාව තුළ මේ වන විට උපයාගෙන ඇති මුළු බොක්ස් ඔෆිස් ආදායම
ඇමරිකානු ඩොලර් 153,313 ($153,313) = ශ්‍රී ලංකා රුපියල් මිලියන 49.21 ($ 49216079.69)
Last edited: