💸🎬👧 නව බොක්ස් ඔෆිස් වාර්තා රැසක් පිහිට වූ 'Barbenheimer' සති අන්තය 💥🎬💰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    Nolan ta goo gihin athi
    Batman ෆිල්ම්ස් ඇරෙන්න නෝලාන්ගෙ හොදම box office opening එක මේක. 3 hours, R rated biopic එකක් මෙච්චර හෙව්වා කියන එකත් පුදුම වෙන්න ඕන කාරණයක්. :yes: :) ටොම් කෲස්ට නම් මළ පැනලා ඇත්තේ දැන්. :dull:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Batman ෆිල්ම්ස් ඇරෙන්න නෝලාන්ගෙ හොදම box office opening එක මේක. 3 hours, R rated biopic එකක් මෙච්චර හෙව්වා කියන එකත් පුදුම වෙන්න ඕන කාරණයක්. :yes: :) ටොම් කෲස්ට නම් මළ පැනලා ඇත්තේ දැන්. :dull:
    උඹ බැලුවද ඔපන්හයිමර්. මට නම් මේ දවස් වල වෙලාවක් නැ බලන්න යන්න හෝල් එකක. නැත නම් අනිවා යන්න හිටියේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    උඹ බැලුවද ඔපන්හයිමර්. මට නම් මේ දවස් වල වෙලාවක් නැ බලන්න යන්න හෝල් එකක. නැත නම් අනිවා යන්න හිටියේ.
    මං බැලුවෙත් නෑ, සහෝ. Blu ray එක එනකම් ඉන්න වෙනවා. :)
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    image.png

    Hodama Seats monawada..
    Hoda View ekak thiyenne :love2:
    D8,D9,D10 wage hoda wei
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    Batman ෆිල්ම්ස් ඇරෙන්න නෝලාන්ගෙ හොදම box office opening එක මේක. 3 hours, R rated biopic එකක් මෙච්චර හෙව්වා කියන එකත් පුදුම වෙන්න ඕන කාරණයක්. :yes: :) ටොම් කෲස්ට නම් මළ පැනලා ඇත්තේ දැන්. :dull:
    Monewa unath barbie ta padiri kiyela dane gattahama kohomeda 🥴
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බාර්බි එකට නම් ලොකු මාකටින් කැම්පේන් එකක් ගියානේ. ෆිල්ම් එකට නම් හොද රිවිව්ස් දැක්කෙම නෑ. මිෂන් ඉම්පොසිබල් එකට කෙලවුන එක නම් අව්ල්. උන්ට හයිප් එකක් හදන්ඩ බැරිඋනා ලොකුවට. හයිප් එකක් හදන්ඩ ඕන තරම් මැටීරියල් තිබිලත්.
     
    Similar threads