මුන් ආණ්ඩුව හදපු දවසේ ඉඳන් මහින්ද මහින්ද මහින්ද.. පඩයක් ගියත් මහින්ද .... ඉස්සර මිනිස්සු " නටන්න බැරි මිනිහට පොලව ඇදයි" කියලා තියෙන්නේ කට කහනවට නෙවි වගේ .. උන් මොනවා කිව්වත් නැතත් රටේ ගොඩක්ම ප්‍රස්න වලට හේතුව රාජපක්ෂලා තමයි