Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම Business & Marketing සම්බන්ධව පළවෙනියට ම කියවපු book එක තමයි Millionaire Fastlane - ඒ පොත complete කරාට පස්සේ මගේ firmware එක update උනා මම මොකද කරන්න ඕනි කියලා Financial Independence එක ගන්න.

Thread ' එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) ' https://elakiri.com/threads/-එන්න-අපි-millionaire-fastlane-පොත-කියවමු-මගේ-විදියට-.2242632/

ඒ උනාට කරන්න Framework එකක් ; Business එකක් පටන් ගන්න ඕනි essential knowledge එක ගන්න හොඳ පොතක් මම හෙව්වා ටික කාලයක්.

මට හම්බුන solution එක තමා Personal MBA by Josh Kaufman.

මේ book එක Amazon Best-selling

Over 1Million copies sold වෙලා තියනවා

මම මේ author ව follow කරනවා ටික කාලයක ඉඳන් සහ මෙයා ගේ interview/podcast හැම එකක් ම වාගේ බලලා තියනවා. ( Over 10+ )

[MEDIA=youtube]kxLmeUIXXtU[/MEDIA]

MBA Degree එකක් කරනවා ට වඩා ( මුදල සහ කාලය සාපේක්ෂව සසඳා බැලූ කල ) කතුවරයා පොරොන්දු වෙනවා ඔබට Business එකක් පටන් ගන්න අවශය සහ එය scale කරන්න අවශය මූලිකම දැනුම ; MBA Degree එකක ට වඩා effectively මම දෙනවා කියලා.

Josh Kaufman ගේ Ted Talk එක over 40 Million views surpassed වෙලා තියනවා

[MEDIA=youtube]5MgBikgcWnY[/MEDIA]

මේ පොත Business එකක් කරන හැම කෙනෙක් ගාවම තියාගන්න ඕනි Bible එකක් කියලා ගොඩක් Enterpenuers recommend කරලා තියනවා.

THE PERSONAL MBA

Master the Art of Business

Bestselling Achievements:

Over 1,000,000 Copies Sold Worldwide

#1 International Bestseller

#1 in Business Training on Amazon

#1 in Business Management on Amazon

Bestseller in Entrepreneurship, Marketing & Product Development

A world-class business education

without business school debt.

මේ book එකේ අන්තර්ගතය සරලවම ව්‍යාපාරයක් කොටස් පහකට බෙදනවා.

Value Creation

Marketing

Sales

Value Delivery

Finance

මේ එක එක section එක සාර්ථක කරගන්න විදිය තමා සරලවම මේ පොතේ විස්තර වන්නේ.

ඉතින් ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් ඉන්න / දැනටමත් කරන කෙනෙක් ඉන්නවා නම් මේක අනිවාර්යෙන් කියවන්න. Timeless Classic එකක්.

සරලවම MBA එකක් කරා වගේ තමා මේක කියවනවා කියන්නේ ඔයා - Remember over 1 Million Amazon sold + Best Selling Author.

Recommend කරනවා මම.

ඔයාට ඔයාගේ පළවෙනි ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ; පවතිනා ව්‍යාපාරයක ප්‍රශ්න අඳුරගන්න සහ ඒවා විසඳගන්ඩ අවශ්‍යය mental framework එක මේ පොත ඔස්සේ ඔයාට ලැබේවි !

( Follow the guidelines on previous thread - Millionaire Fastlane to read it for free via a setup of Moon+ Reader & EPUB from OceanOfPdf.com - Ahh I purchased the premium version of Moon+ Reader recently )

P.S.

This is the author's official website where you'll find the essentials regarding the book.

https://personalmba.com/

[QUOTE="Yeezus, post: 31372103, member: 587230"] හරි මම Business & Marketing සම්බන්ධව පළවෙනියට ම කියවපු book එක තමයි Millionaire Fastlane - ඒ පොත complete කරාට පස්සේ මගේ firmware එක update උනා මම මොකද කරන්න ඕනි කියලා Financial Independence එක ගන්න. Thread '💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑' [URL='https://elakiri.com/threads/%F0%9F%92%B0-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-millionaire-fastlane-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B8%E0%B7%94-%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%F0%9F%A4%91.2242632/']https://elakiri.com/threads/💰-එන්න-අපි-millionaire-fastlane-පොත-කියවමු-මගේ-විදියට-🤑.2242632/[/URL] ඒ උනාට කරන්න Framework එකක් ; Business එකක් පටන් ගන්න ඕනි essential knowledge එක ගන්න හොඳ පොතක් මම හෙව්වා ටික කාලයක්. මට හම්බුන solution එක තමා Personal MBA by Josh Kaufman. [IMG]https://accidentalcreative.com/wp-content/uploads/2020/08/Untitled-design-3-1024x614.jpg[/IMG] මේ book එක Amazon Best-selling Over 1Million copies sold වෙලා තියනවා මම මේ author ව follow කරනවා ටික කාලයක ඉඳන් සහ මෙයා ගේ interview/podcast හැම එකක් ම වාගේ බලලා තියනවා. ( Over 10+ ) [MEDIA=youtube]kxLmeUIXXtU[/MEDIA] MBA Degree එකක් කරනවා ට වඩා ( මුදල සහ කාලය සාපේක්ෂව සසඳා බැලූ කල ) කතුවරයා පොරොන්දු වෙනවා ඔබට Business එකක් පටන් ගන්න අවශය සහ එය scale කරන්න අවශය මූලිකම දැනුම ; MBA Degree එකක ට වඩා effectively මම දෙනවා කියලා. Josh Kaufman ගේ Ted Talk එක over 40 Million views surpassed වෙලා තියනවා [MEDIA=youtube]5MgBikgcWnY[/MEDIA] මේ පොත Business එකක් කරන හැම කෙනෙක් ගාවම තියාගන්න ඕනි Bible එකක් කියලා ගොඩක් Enterpenuers recommend කරලා තියනවා. 📚 THE PERSONAL MBA 💼 Master the Art of Business 🏆 Bestselling Achievements: 🌍 Over 1,000,000 Copies Sold Worldwide 🥇 #1 International Bestseller 💰 #1 in Business Training on Amazon 📈 #1 in Business Management on Amazon 🚀 Bestseller in Entrepreneurship, Marketing & Product Development 🎯 A world-class business education without business school debt. මේ book එකේ අන්තර්ගතය සරලවම ව්‍යාපාරයක් කොටස් පහකට බෙදනවා. [CENTER]Value Creation Marketing Sales Value Delivery Finance[/CENTER] මේ එක එක section එක සාර්ථක කරගන්න විදිය තමා සරලවම මේ පොතේ විස්තර වන්නේ. ඉතින් ව්‍යාපාරයක් කරන්න ආසාවෙන් ඉන්න / දැනටමත් කරන කෙනෙක් ඉන්නවා නම් මේක අනිවාර්යෙන් කියවන්න. Timeless Classic එකක්. සරලවම MBA එකක් කරා වගේ තමා මේක කියවනවා කියන්නේ ඔයා - Remember over 1 Million Amazon sold + Best Selling Author. 💯 Recommend කරනවා මම. ඔයාට ඔයාගේ පළවෙනි ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ; පවතිනා ව්‍යාපාරයක ප්‍රශ්න අඳුරගන්න සහ ඒවා විසඳගන්ඩ අවශ්‍යය mental framework එක මේ පොත ඔස්සේ ඔයාට ලැබේවි ! ( Follow the guidelines on previous thread - Millionaire Fastlane to read it for free via a setup of Moon+ Reader & EPUB from OceanOfPdf.com - Ahh I purchased the premium version of Moon+ Reader recently 🌝) P.S. This is the author's official website where you'll find the essentials regarding the book. [URL]https://personalmba.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom