📚මමත් පොතක් ලියන්න යන්නේ ලබන පාර බුක් ෆෙයා දාන්න .🤓

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ලේසි වැඩේ අර මුද්දාරස්පලන් වගේ Controversial නමක් එක්ක කොහෙතවත් නැති ප්‍රසිද් ද නිළියකගේ වගේ පොටෝ එකක් දානවා..( ස්ද්ධනිගේ පුක වගේ )

    ලනකවේ ඉන්න ලිබරල් හුත්තියො ටික ඕවා ගන්නවා හිතා ගන්න බැරි වීදිහට පිටක වරේ ලියනවා..

    ඊට පස්සේ අනුරාධගේ වෙච්ච අකරතැබ්බ Treads ටික අරගෙන Ai එකට දාලා කතා ටික හදාගන්නවා .
    හොඳ වැඩි මිලක් දාන්න ඕනේ වටිනවා කියලා පෙන්නන්න..

    කටු නැති අලගුඩුවෝ වගේ නමක් හොදයි ද සින්හලු
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,431
    8,565
    113
    Galaha
    උඹට කොහෙ හරි යන වේසා බඩුවක් බඳිනත් වෙයි රටේ ලෝකේ මිනිස්සු ටිකක් අඳුරන එකක්. එහෙම නැතුව උඹේ පොත කවුරුත් ගන්න එකක් නෑ. හොඳ ගොං බඩුවක් කරගහපන් ඊට පස්සෙ පොත ලියපන්. පුහුල්දෝසී වගේ නමක් දාහන්. නැත්තං ඇට නැති සවු වගේ නමකුත් හොඳයි. :yes:
     
    • Love
    Reactions: dinu09

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අර හැමදාම බැන්කු වලින් කෙලවගෙන thread දාන පොරට අනුරදට වඩා රස අත්දැකීම් තියෙනවා