COVID-19 වසංගතය නිසා මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුනේ නැහැ. 
සාහිත්‍ය මාසය ගෙවිලා ගිහිල්ලා කියවීමේ මාසයෙනුත් භාගයක් විතර ගිහින්.
කොහොම වුනත් ගෙදර ඉඳන්ම පොත් මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් මෙන්න.

සාහිත්‍ය මාසය ගෙවිලා ගිහිල්ලා කියවීමේ මාසයෙනුත් භාගයක් විතර ගිහින්.
කොහොම වුනත් ගෙදර ඉඳන්ම පොත් මිලදී ගන්න පුළුවන් හොඳම තැන් ටිකක් මෙන්න.
Local
- Daraz.lk - Online Books Shopping
- Ubuy - Online Book Store
- Sarasavi Bookshop
- Grantha.lk - The Online Book Store
- Makeen Online Bookstore
- KBOOKS - THE BOOKSTORE
- Jeya Book Centre Online Book Store
- Jumpbooks.lk
- Vijitha Yapa - ONLINE BOOKSTORE
- Book Rack – Online Book Store
International
- Amazon.com: Books
- Target - Books
- Barnes & Noble
- Book Depository
- AbeBooks
- ThriftBooks
- Bookshop
- Alibris
- Biblio.com
- Better World Books
මීට අමතරව ඔයාලා දන්නා හොඳ ඒවා සහ ඒ සම්බන්ධ අත්දැකීම් ගැනත් කියන්න.