📛දුම්රිය ගාස්තු 60% කින් ඉහළට.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අවම ගාස්තුව රු.20 ට නගී
    ඒත් අද ඉඳලා ඒක කරන්න බෑ – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි


    දුම්රිය ගාස්තු අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස්

    ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

    එහිදී අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ද සමස්ත ගාස්තුව සියයට 60කින් ඉහළ දැමේ.

    ඉන්ධන මිල ඉහළ යෑම මත මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමේ.

    මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් මාධ්‍ය වෙත දුම්රිය ගාස්තු අද දින සිට සංශෝධනය වන බව ප්‍රකාශ කරනු ලැබුව ද ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වය මත එය එම දින සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටී.

    අදාළ ගාස්තු සංශෝධනය එම සංගමය විසින් 22 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බවට සලකන ලෙස ද එම සංගමය සඳහන් කරයි.

    https://divaina.lk/දුම්රිය-ගාස්තු-60-කින්-ඉහළට/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Railway needed this increase long time ago. Habai ithin oke wada karana un okata widihana salary wadi karagena. Kawadaawath laaba labanna wenne na owwata.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන උන් අඩු වෙයි නේ
    තාමත් බස් එකට වඩා ලබයි බන්.

    මට මරදානේ ඉදන් දෙහිවලට 20යි. බස් එකේ 90යි
    රජපක්ශ වැඩිකරානම් නැහෙයි මෙතන, බෙට්ට කන නිසා රනිලගෙ ගාන අඩුයිලු, සැපයි කියන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    රජපක්ශ වැඩිකරානම් නැහෙයි මෙතන, බෙට්ට කන නිසා රනිලගෙ ගාන අඩුයිලු, සැපයි කියන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    හාමුගේ පොත් රාක්කෙ අස්කරලා ඉවරනම්, දෙහි වීදුරුව හදපන් මෙතන කාලේ කන්නේ නැතුව. දුප්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාමුගේ පොත් රාක්කෙ අස්කරලා ඉවරනම්, දෙහි වීදුරුව හදපන් මෙතන කාලේ කන්නේ නැතුව. දුප්
    රජපක්ශ වැඩිකරානම් නැහෙයි මෙතන, බෙට්ට කන නිසා රනිලගෙ ගාන අඩුයිලු, සැපයි කියන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    මාතර - කොළඹ

    හයිවේ - 1420
    ගාලු පාර නෝමල් - 800
    කෝච්චිය - 170

    අනිවාර්යෙන්ම වැඩි වෙන්න ඕනමයි..

    නිකන් එක්ක යනෝ වගේනේ.

    රජපක්ශ වැඩිකරානම් නැහෙයි මෙතන, බෙට්ට කන නිසා රනිලගෙ ගාන අඩුයිලු, සැපයි කියන්නෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jul 22, 2022 at 9:49 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bus eke yanawata wada eth labaine bn. adu wena ekak nathi wei lokuwata.
    තෙල් අඩු උනාට වැඩි කරන්නෙ ඇයි දන්නෙ නෑ
    තාමත් බස් එකට වඩා ලබයි බන්.

    මට මරදානේ ඉදන් දෙහිවලට 20යි. බස් එකේ 90යි
    ලාබයි නෙ බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට ලාබයි මචන් ඉස්සර ඉදන්.
    මේ ලගදි අපිට ඔෆිස් එකෙන් බස් එකක් දානකන් මම ඔෆ්ස් අවේ ට්‍රෙන් එකේ

    මම කොටුව නුවර යනවා ටිකට් එක 800යි එකත් වැඩි වෙලා ද දන්නේ නෑ. හැබැයි ගොඩක් වෙලාවට ෆුල් බන්.

    උබ යන්නේ ඉන්ටර්සිටි ද
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    මම කොටුව නුවර යනවා ටිකට් එක 800යි එකත් වැඩි වෙලා ද දන්නේ නෑ. හැබැයි ගොඩක් වෙලාවට ෆුල් බන්.

    උබ යන්නේ ඉන්ටර්සිටි ද
    අපිට ඉන්ටෙර්සිටි නැහැ කොල්ලෝ.
    ඔෆ්ස් ට්‍රෙන් තමයි. විනාඩි 20යි නේ