ගොඩගම ඉඳන් කොටුවට කෝච්චියෙ 40යි. බස් එකේ 170ට වඩා ගන්නව ඇති. බස්වල එක එක දවසට එක එක ගණන්. අනික බස්වල ගියාම හරි ස්ට්රෙස් බං. හිරවෙලා වගේ යන්න තියෙන්නෙ. කෝච්චියෙ ගමන හරි නිදහස්.