📛ස්කොට්ලන්ත ජාතික Keileigh Fraser ගේ ප්‍රශ්ණය දුර දිග යයි..බ්‍රිතාන්‍යයත් සහයට..

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගොඩක් උන් තවම හිතන් ඉන්නෙ ලන්කාව තාම පාලනය කරන්නෙ සුද්දො කියල.

    ප්‍රේමදාස ජනාධිපති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ව ලන්කාවෙන් පිටුවහල් කරලත් තියෙනව ලන්කාවෙ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගහල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රටේ නිතිය අනුව ඉතින් විසා මත ඉන්න එකෙක් දේශපාලනය කලාම නඩු දාන එක නිතියට අනුව හරි කියමු. රටේ භෞමික අඛන්ඩතාවයටත් ⁣ස්වෛරිභාවයටත් හානියක් ලුනේ. හරි එහෙමත් ගමු. බයියෝ ඉතින් දැන් නිතියම කියවන එකනේ.

    ලැජ්ජාවයි හිරිකිතයයි තමයි, ඔහොම කියවන ගමන් උන්ගෙ පක්ෂය හදපු එකා පවා තාමත් විදෙස් පුරවැසියෙක් වෙච්ච එක.උන් ජනාධිපති කරපු එකා පවා කලක් විදෙස් පුරවැසියෙක් වෙච්ච එක.
    එදා එද්දි උන්ට ඔය නිති මතක නැද්ද දන්නැ නේද?
    මොකද විදෙස් පුරවැසි කමක් ගත්ත ගමන් ලංකාවේ මුල් පුරවැසිකම නැතිවෙනවා. ඩුවල් ගන්නකං. ඔය බැසිලත් මුලින්ම දේශපාලනයට ආපු වෙලාවේ ආවේ නිතිවිරෝධිව, මිනිහටත් එහෙනම් යවන්න එපැයි, අරක්ෂක ලේකම්කම
    ගත්දිත් ගෝටා ගත්ත එකත් නිතිවිරෝධියි ඇමරිකන් සිටිසන් ෂිප්එක තියාගෙන චමල් ගේ ගෙදරට ඇඩ්රස් දාලා විසා මත ඉදිද්දි. ඇයි එ වෙලාවෙ ඔයාලට කන්සර්න් නොවුනේ.?

    රටක උත්තරිතර ව්‍යවස්ථාව විදෙස් පුරවැසියෙක්⁣ වෙනස් කිරිම භෞමික අඛන්තාවයේ උන්නතියට හේතුවුන හැටිත් පොඩඩ්ක් ලියමුකෝ.

    නිතියට යනවට අපිත් පට්ට ආසයි. එහෙනම් එක නිතියක් තියාගනින්. තමන්ගේ එකාට පුකදෙක නිතියක් නැතුව.
    ඊයා ගූ 70යි නැත්තම්.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැසිල් , ගෝටා විදේශ පුරවැසිකම තියාගෙන ලංකාවේ දේසපාලනය කරන හැටි මට කියල දෙන්ඩ අයියෝ ☝️🤒
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මියගේ විස එක මොකක්ද දන්නවද? Medical treatment ගන්න එන විදිහේ එකක්ද? මම දැකල තියෙනවා සුද්දෝ ඉස්සර ලංකාවේ වැඩ කරනවා/ business කරනවා , tourist visa වලින් ඉඳ ගෙන
    මෙයාව target කරන්නෙ protests නිසා වෙන්න පුළුවන්. හැබැයි මෙයා ඉන්නෙත් illegally වෙන්න පුළුවන්. එයාගේ වෙබ්සයිට් එකේ therapy sessions offer කරනවා.