Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
📛හදිසි නීතිය සම්මතයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ප්රකාශ කළ හදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්රමසිංහ වැ.බ. ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව පැනවීමට පියවර ගත්තා.

ඊට අදාළ ප්රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වෙනවා.

අද ඒ පිළිබඳව පවතී ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණා.

මීට අදාළ ඡන්ද විමසීම පිළිබඳව පසුගිය දිනෙක ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක කියා සිටියේ මෙම ඡන්දයේ දී ජනාධිපතිවරයා වීමට රනිල් වික්රමසිංහ මහතා ලැබූ ඡන්ද 134ට වඩා අඩුවෙන් ඡන්ද ලබා ගන්නා බවයි. ඔහු කළ එම ප්රකාශය සනාථ කරමින් පක්ෂව ලබාගත්තේ ඡන්ද 120ක් පමණයි. එය ඡන්ද 14ක අඩුවීමක්.

[QUOTE="Truth Hurts, post: 28012519, member: 477372"] [SIZE=5]ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ප්රකාශ කළ හදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්රමසිංහ වැ.බ. ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව පැනවීමට පියවර ගත්තා. ඊට අදාළ ප්රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වෙනවා. අද ඒ පිළිබඳව පවතී ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණා. මීට අදාළ ඡන්ද විමසීම පිළිබඳව පසුගිය දිනෙක ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක කියා සිටියේ මෙම ඡන්දයේ දී ජනාධිපතිවරයා වීමට රනිල් වික්රමසිංහ මහතා ලැබූ ඡන්ද 134ට වඩා අඩුවෙන් ඡන්ද ලබා ගන්නා බවයි. ඔහු කළ එම ප්රකාශය සනාථ කරමින් පක්ෂව ලබාගත්තේ ඡන්ද 120ක් පමණයි. එය ඡන්ද 14ක අඩුවීමක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom