📞📞📞 හලෝ! මේ අන්රයිය සහෝදරයා ද කතාකරන්නේ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Munta kotiyak thiya 50% hambei da danne.
    Adu unuth nivi sena sille inna puluwan

    මට නම් දුක රට ඉඳන් හම්බ කරන කීයක් හරි මුන් අර කොටි ඩයස්පෝරාවට දෙනව වගේ මාලිමාවට පුදන ඵක..පව් ඉතිං මහන්සියෙන් හම්බ කරන සල්ලි..උන්ට සැප..මුන් හැමදාම රට.😼
     
    • Like
    Reactions: topguy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    මට නම් දුක රට ඉඳන් හම්බ කරන කීයක් හරි මුන් අර කොටි ඩයස්පෝරාවට දෙනව වගේ මාලිමාවට පුදන ඵක..පව් ඉතිං මහන්සියෙන් හම්බ කරන සල්ලි..😼
    අපි එවන්නේ ඩොලර්
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    මට නම් දුක රට ඉඳන් හම්බ කරන කීයක් හරි මුන් අර කොටි ඩයස්පෝරාවට දෙනව වගේ මාලිමාවට පුදන ඵක..පව් ඉතිං මහන්සියෙන් හම්බ කරන සල්ලි..උන්ට සැප..මුන් හැමදාම රට.😼
    රට ඉදන් ඇවිත් අපිට ඇරල යනවා එහෙ ගියාට පස්සේ මීක් නෑ🥴😔
     
    • Like
    Reactions: dxx

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    ඒක උඹලගේ පොතට දාගනින්කෝ ඵක ඵක උන්ට පුදන්නේ..
    අයෑම් ගොයින්ග් අවුට් බෝයි. කැච් යූ ලෙටර්. බායි

    රට ඉදන් ඇවිත් අපිට ඇරල යනවා එහෙ ගියාට පස්සේ මීක් නෑ🥴😔
    බායි cudda
    ------ Post added on Sep 21, 2024 at 9:14 PM