📢 පාර්ලිමේන්තුව අසල ගැටුම.. video

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිරා හොදේ.. තව මාසයක් ඉවසන්න මේකේ වැටෙන ත්‍රෙඩ් මම දැන් දාල පෙන්නනම්
    ha ha..

    eliyata behala balanne nathi media set ekak elakiri inne...minissu daha duk vidagena dara geniyanava.. KM ganan payin yanava thel nathuva

    mun me magulak kathava karanava meke..

    elakiri kiyanne media set valin mola hodanna dagalana thenak den nam
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ
    අයියෝ අම්මෝ ගානවා බඩ වෙච්ච ගෑණු වගේ 🤣🤣
    මේ වීරයෝ ටික LTTE එකට ගහන්න එහෙම ඇරියයා නම් පුකෙත් ඇරලා ඒවනනේ මැහුම් ගහන්න 🤣🛑🤩
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    අයියෝ අම්මෝ ගැහුවා.... අයියෝ අම්මෝ....

    දැන්වත් තෙරෙනවද කොටිදෙකක් වුනාට ලක්ෂ දෙකේ පවර් එක


    @SLBlackKnight
    ක‍ෝටි 2ක ඉන්නවා කියලා හැමින‍ෙන්න හදපු එවුන්ට දැන් සැපට නින්ද යයි ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,989
    113
    ආශ්චර්යමත් රටක

    අයියෝ අම්මෝ ගැහුවා.... අයියෝ අම්මෝ....​

    දැන්වත් තෙරෙනවද කොටිදෙකක් වුනාට ලක්ෂ දෙකේ පවර් එක​


    @SLBlackKnight

    කෝටි දෙකේ උන්ගෙ සල්ලිවලට වෙපන් ගෙනත් උන්ටම ගහ ගහ දෙන ටෝක්ස් කොහොමද 🤣🤣🤣
    එක්කො වෙපන් නැතුව එන්න ඕන, එහෙම නැත්තං වෙපන් නැති උන්ටත් වෙපන් දෙන්න ඕන.

    එක්කො පකිස්ථාන් කාරයො වගේ ගෙවල් වල පවා වෙපන් හදන්න පටන්ගත්ත නං කෝටි දෙකේ පවර් එක තේරෙයි.
     
    • Like
    Reactions: jhnnwp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    උබ ඉස්සර මහින්ද පාක්ෂිකයෙක් නෙවෙයි නේද?
    මහින්දට විරුද්ද උනේ අගමැති කාලේ ඉදන් . ඒත් මේ අරගලය රටේ මර්මස්ථාන අල්ලගෙන අරගලකරුවන්ට ජයග්‍රගනය ගේන තැනටම වෙනකම් දුවලා . දේශපාලුවන්ව ප්‍රසිද්දියේ මරන්න ඕනේ
     
    • Like
    Reactions: navinnuwan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,058
    113
    කෝටි දෙකේ උන්ගෙ සල්ලිවලට වෙපන් ගෙනත් උන්ටම ගහ ගහ දෙන ටෝක්ස් කොහොමද 🤣🤣🤣
    එක්කො වෙපන් නැතුව එන්න ඕන, එහෙම නැත්තං වෙපන් නැති උන්ටත් වෙපන් දෙන්න ඕන.

    එක්කො පකිස්ථාන් කාරයො වගේ ගෙවල් වල පවා වෙපන් හදන්න පටන්ගත්ත නං කෝටි දෙකේ පවර් එක තේරෙයි.
    Ekko hora deshapaluwo rakinne mathuwa mahajanaya rakinna ona...
     
    • Like
    Reactions: shenat