හෙට (30) දින සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා විදුලි කප්පාදුව දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් දක්වා අඩු කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් හා රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි.