මේ දවස් වල Social Media ඇතුලේ හැම තැනම මේ වගේ ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන Photos හැමෝම දකින්න ඇති.
ඇත්තටම මොකද්ද මේක?
මේ තමයි 'S Line' කියන Psychological Drama/Thriller කාණ්ඩයන්ට අයත් අලුත්ම කොරියන් සීරීස් එක. නිකුත් වුණේ පසුගිය ජුලි 11 වනදා. ඔක්කොම එපිසෝඩ්ස් 6යි.
සීරීස් එකේ එපිසෝඩ්ස් 2ක් නිකුත් වෙලා අවසන්.
මේ සීරීස් එකෙ තියනවා අමුතු කණ්ණාඩි 2ක්. ඒක දැගත්තම අපිට ඒ හරහා බලාගන්න පුලුවන් ඉදිරියෙන් දකින් හැම කෙනෙක්ගෙම Sexual Relationships ගාණ Red lines වලින්. ඒ කියන්නේ කී දෙනෙක් එක්ක S _ X කරලා තියනවද කියලා. මේ Red lines තමන් SX කරපු අනිත් කෙනාට connect වෙනවා ලඟ හිටියොත්.
මේක අපි social medias වල meme එකක් විදිහට දැක්කට සීරීස් එක ඇතුලෙදි ඒක එහෙම නෙවෙයි කියලා ඔයාලට සීරීස් එක බැලුවම තේරෙයි.
සීරීස් එකේ 3 වෙනි සහ 4 වෙනි එපිසෝඩ්ස් දෙක ජුලි 18ත්, අන්තිම එපිසෝඩ්ස් 2 ජුලි 25 වෙනිදටත් නිකුත් වෙනවා.
සිංහල උපසිරැසි සමඟ anime එක direct and telegram වලින් download කරගන්න...
download link: https://foxflickz.com/tvshows/s-line/

'A red line connecting people who have had a sexual relationship..'