උන් කියනවා setup box එකේ අවුලක් නිසා basic package එක දෙන්නම් ලු 50 channel තියෙන , IPL බලන්න ලු එකෙන්;IPL sony six එකේ දෙන නිසා, උන්ගේ direct cable එක tv input එකට ගහන්න පුළුවන් ලු , Rs 1000/= connection එක package cost එක Rs 600/= ගානක් ලු , setup box දෙන්න ටික කාලයක් යි ලු දෙන්න
coverage එක නම් තියෙනවා, ගන්න ද මන් ද
lbn packages
මේ පාර ipl යන්නේ star sport network එකේ channel වල Sony channel wala නෙමෙයි





,වැඩේ තියෙන්නේ tax එකට වදින ගාන dialog එකේ 

