📽️🎬"What The F**k is a Movie Now?" - Quentin Tarantino 😲🫢😔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,079
    153,312
    113
    දැන් හොලිවුඩ්වල ඉන්න බහුතරයක් ඩිරෙක්ටර්ස්ලා, screenwriters ලා කියන උන්ට woke ලබ්බවල් ඔබ්බනවා මිසක් හරි හමන් ස්ක්‍රිප්ට් එකක් ලියලා, හොද ෆිල්ම් එකක් කරන්න හැකියාවකුත් නෑ, ඕනකමකුත් නෑ. බහුතරයක් නළු නිළියො කියලා ඉන්න අපත හැත්තත් ඒ විදියමයි. ඒ වුණාට උන් කරන දේවල් ෆේල් වුණාම ෆෑන්ස්ලට බනිනවා racists ලා කියලා. මේන් තව එකෙක් උම්බෑ කියලා. 🐮🐮🐮



    ​
     
    • Like
    Reactions: Reincarnator