📽🎥🎬🌊 ජේම්ස් කැමරන්ගේ "Avatar: The Way of Water" සිනමාපටය - Kate Winslet, Sigourney Weaver හා Stephen Lang ගේ චරිත පිළිබදව නවතම තොරතුරු 🌊🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    avatar-e1652105365719.jpeg

    ජේම්ස් කැමරන්ගේ Avatar: The Way of Water චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බර් මස 16 වනදා ලොවපුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා. ලොව පුරා සිටින සිනමා ප්‍රේක්ශකයන් නොඉවසිල්ලෙන් බලා සිටින සිනමා නිර්මාණයක් වන Avatar සිනමාපටයේ දෙවන කොටසේදී දකින්නට පුළුවන් වන අලුත්ම චරිතත්, ඒවා රගදක්වන රංගන ශිල්පීන් ගැනත් පොඩි විස්තරයක් ගේන්න අද මං කල්පනා කරා.:)

    ✨Kate Winslet විසින් "Metkayina" නම් ගෝත්‍රයේ නායක තනතුර වූ "Ronal" යන චරිතය රග දක්වයි.

    Kate-Winslet-2009.jpeg

    8860897e-a747-4b59-8980-6b1be41ee6ef_w1200_r1_fpx48_fpy48.png
    FWgz6cjX0AAWV-n

    avatar-wow-ronal-excl.png

    ✨ පළමු චිත්‍රපටයේදී මියගිය Sigourney Weaver ගේ "Grace Augustine" නම් චරිතය හා Stephen Lang විසින් රගදැක්වූ චිත්‍රපටයෙහි ප්‍රධාන දුෂ්ඨ චරිතය වූ Colonel Miles Quaritch වෙනුවට Avatar: The Way of Water චිත්‍රපටයෙදී නවතම චරිත දෙකක් තුළින් දැකගැනීමට අවස්ථාව උදා වේ.

    Stephen-Lang-as-Miles-Quaritch-and-Sigourney-Weaver-as-Grace-Augustine-in-Avatar.jpg

    ✨ Sigourney Weaver, Jake හා Neytiri ගේ තරුණ දියණිය (හදාවඩාගත්) වන "Kiri" නම් වූ "Na’vi" දැරියගේ චරිතයට පණ පොවයි.

    gettyimages-1207518040.jpg

    TW-SIG.jpg

    3999249-screenshot2022-07-01at1.05.56pm.png

    ✨ Stephen Lang විසින් "Na’vi" ස්වරූපයෙන් යුක්ත වූ යුධ නිලධාරියෙකුගේ චරිතයට පණ පොවනු ලබයි.

    xEBuFWrCKDQD6r6CZK71GYIc4UW.jpg

    QUARITCH-TW.jpg

    newFile-1.jpg

    නවතම ඡායාරූපය

    FWqmr9JWQAEep05

    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Stephan Lang දැක්කම මතක් වුණේ, උගේ සුපිරි movies දෙකක් තියනවා, Gettysburg 1993 and Gods and generals 2003. US civil war එක ගැන.. ගොඩක් අය බලලා නැ.. එකක් 4 hour තියනවා ඉතින්.

    පොරගෙ හොඳම movies 2 මට නං..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Stephan Lang දැක්කම මතක් වුණේ, උගේ සුපිරි movies දෙකක් තියනවා, Gettysburg 1993 and Gods and generals 2003. US civil war එක ගැන.. ගොඩක් අය බලලා නැ.. එකක් 4 hour තියනවා ඉතින්.

    පොරගෙ හොඳම movies 2 මට නං..
    මං ළගදි තමයි දැනගත්තේ Stephan Lang, Micheal Mann ගෙ Manhunter ෆිල්ම් එකේ හිටියා කියලා. ඒකෙ නම් කීයටවත් අදුරගන්න බෑ. :D
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මං ළගදි තමයි දැනගත්තේ Stephan Lang, Micheal Mann ගෙ Manhunter ෆිල්ම් එකේ හිටියා කියලා. ඒකෙ නම් කීයටවත් අදුරගන්න බෑ. :D
    පොර මහතයි නේ ඒකේ.. 90n වගේ පස්සේ තමයි දැන් තියන look එක ආවේ.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Stephan Lang දැක්කම මතක් වුණේ, උගේ සුපිරි movies දෙකක් තියනවා, Gettysburg 1993 and Gods and generals 2003. US civil war එක ගැන.. ගොඩක් අය බලලා නැ.. එකක් 4 hour තියනවා ඉතින්.

    පොරගෙ හොඳම movies 2 මට නං..
    Gettysburg නම් බැලුවා. සුපිරියි. ඇත්තටම යුද්ධය සිදුවුණ සටන් බිමේම නේද එක රූ ගත කරලා තියෙන්නේ. පැය හතරක් යනවා දැනුනේ නම් නෑ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Gettysburg නම් බැලුවා. සුපිරියි. ඇත්තටම යුද්ධය සිදුවුණ සටන් බිමේම නේද එක රූ ගත කරලා තියෙන්නේ. පැය හතරක් යනවා දැනුනේ නම් නෑ.
    ඔව්, gods and generals එකත් බලන්න. ඊට වඩා හොඳයි...
    Stephen සුපිරියට කරනවා character එක...
     
    Similar threads