📽🎥🎬 ඔන්න Joker 2 එනවලු - Joaquin Phoenix and director Todd Phillips are also back 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ලබන අවුරුද්දෙලු shootings පටන්ගන්නේ :yes:. 2024 වගේ ෆිල්ම් එක රිලීස් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ.

    joker-2-joaquin-phoenix.jpg



    Joker 2 Rumored for 2023 Production Start Date


    Joker 2 script reportedly finished with 2023 filming targeted


    AP_19268685655878.0.jpg


    Joker-2019-Behind-the-Scenes-Todd-Phillips-and-Joaquin-Phoenix-joker-2019-43100442-1080-1080.jpg




     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මමනම් කැමති 2 එන්නේ නැත්නම් ..
    මමත්. ඒක වෙනම level එකක් ස්ටෝරියක්, ඇක්ටින්.

    දෙවැනි එක වැරදිලා හරි අවුල් වුණොත් පළවෙනි එකේ ගතියත් යනවා:no:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කාගත්තේ නැත්තම් හොඳයි.ගොඩක් හොඳ ෆිල්ම්ස් චාටර් උනේ පලවෙනි එක සාර්ථක උනාම දෙවනි එකකුත් හදන්න ගියාම.
     

    Similar threads