📽🎥🎬 ක්‍රිස්ටෝෆර් නෝලාන්ගේ නවතම සිනමා නිර්මාණය ‘Oppenheimer’ - Latest Updates 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    story-oppenheimer-officialtitle.jpg

    ‘Oppenheimer’ චිත්‍රපටිය සම්බන්ධව මං ලියපු අනෙක් ලිපි :)✍️✍️

    📽🎥🎬 පරමාණු බෝම්බයේ පියා වූ ආචාර්ය J. Robert Oppenheimer ගේ ජීවිත කතාව රැගත් ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ නවතම සිනමා නිර්මාණය - Oppenheimer (2023) 🎬🎥📽

    📽🎥🎬 Christopher Nolan ගේ "Oppenheimer" චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට තවත් දක්ෂ නලුනිළි කැලක් එක්වෙයි 🎬🎥📽

    2aygS4f.jpg

    Film Updates

    ‘Oppenheimer’: Matthew Modine Joins Christopher Nolan’s Film For Universal

    Matthew-Modine-158.jpg

    ‘The Boys’ Star Jack Quaid Joins Christopher Nolan’s ‘Oppenheimer’

    image

    ‘Oppenheimer’: Dane DeHaan Joins Christopher Nolan’s Historical Drama For Universal

    images

    Josh Hartnett Joins Christopher Nolan’s Next Film ‘Oppenheimer’

    john-hartnett-today-square-201024-02.jpg

    Christopher Nolan’s ‘Oppenheimer’ Adds ‘Halloween Kills,’ ‘Manifest’ Actors

    59e54df0a7e58168fbc7bf594b90b861
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    CGI use karanava athi neda me para? :confused:
    Nolan කොහොමත් CGI use කරනවනේ. TENET වල උනත් Stalsk-12 abandoned city එකේ යන battle එකේදි වෙන හුගක් reverse explosions වුනත් සමහර ඒවා තනිකර CGI තමයි. වෙනස තියෙන්නෙ හුගක් CGI use කරන්නේ practical effects එක්ක mix කරලා. ඒ හින්දා අපිට ඒක note වෙන්නෙම නැති තරම්. හැබැයි Nolan, green screen, blue screen පාවිච්චිය සම්පූර්ණෙන් නවත්තලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ පෙන්නන Nuclear explosions වුණත් practical effects යි CGI effects යි කරලා create කරාවි.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,893
    113
    111
    Gotham
    batman.com
    Nolan කොහොමත් CGI use කරනවනේ. TENET වල උනත් Stalsk-12 abandoned city එකේ යන battle එකේදි වෙන හුගක් reverse explosions වුනත් සමහර ඒවා තනිකර CGI තමයි. වෙනස තියෙන්නෙ හුගක් CGI use කරන්නේ practical effects එක්ක mix කරලා. ඒ හින්දා අපිට ඒක note වෙන්නෙම නැති තරම්. හැබැයි Nolan, green screen, blue screen පාවිච්චිය සම්පූර්ණෙන් නවත්තලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ පෙන්නන Nuclear explosions වුණත් practical effects යි CGI effects යි කරලා create කරාවි.
    Dark knight rises eke openning scene ekat ehemai, real karala, mix karala. Patta itn. Wena aya ehema කරනවා gdk adui. Oya wage scene ekak specially.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Dark knight rises eke openning scene ekat ehemai, real karala, mix karala. Patta itn. Wena aya ehema කරනවා gdk adui. Oya wage scene ekak specially.
    Large Scale ෆිල්ම් එකක නියම ගතිය පෙන්නන්න Nolan ට තියෙන හැකියාව දැනට ඉන්න directors ලා කාගෙන්වත් මං දැකලා නෑ. අඩුම තරමේ Denis Villeneuve ගෙන්වත්. :yes: ඒකට මේ දෙන්නගෙ දායකත්වෙත් අමතක කරන්න බෑ. Nolan ගෙ DP (Director of photography) ලා දෙන්නා.:yes:

    Wally Pfister - Memento to The Dark Knight Rises

    wally_pfister_a_p.jpg

    Hoyte van hoytema - Interstellar to Oppenhiemer​

    MV5BYjk3NWQyZDgtNGRlMS00MzNjLWI4MzMtZDFlN2JiMDI4NWY3XkEyXkFqcGdeQXVyNjUwNzk3NDc@._V1_.jpg

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    hoytema patta gemak denne Tenet eke nan. making video eke tianwa, hari nan oscar ekk denna ona porata
    TENET වලටත් වඩා Dunkirk වලට නම් අනිවා ලැබෙන්න තිබ්බා. මං ගාව full behind the scenes features ටික තියනවා. IMAX කැමරා එක පට්ට බරයි, හසුරවන්නත් අමාරුයි . Hoyte විතරයි Handheld camera work කරන්නේ IMAX කැමරාවලින්. Wally Pfister ත් නොකරපු දෙයක් ඕක. හැමදේකටම පොලිටික්ස් තමයි දැන් හොලිවුඩ්වල. මං නම් හිතන්නෙ නෑ Nolan වුණත් oscar එකක් දිනයි කියලා සෑහෙන කාලෙකට. :dull:
     
    Similar threads