විශ්වයේ උපත හා පෘථිවි ජීවයේ පරිණාමයත්, අනාගතයේදී ලෝකය තුළ මනුෂ්‍යත්වයේ ගමන් මග කෙබදු වේදැයි යන කරුණු පිළිබදව සිදුකළ නිර්මාණාත්මක සිනමා ගවේශණයක් Voyage Of Time: Life's Journey වාර්තා චිත්‍රපටයෙන් සිනමා ප්‍රේක්ශකයන් හමුවේ ගෙනහැර දැක්වීමට උත්සාහ දරා තිබේ. අග්‍රගණ්‍ය සිනමාවීදියෙකු වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා තිර රචකයෙක් වන Terrence Malick ගේ නිර්මාණ දායකත්වයෙන් අලංකාර වී ඇති මේ චිත්‍රපටය පැය 1 යි මිනිත්තු 29 කාලයක් පුරා දිව යන්නකි. චිත්‍රපටයේ වැඩි කොටසක් දෙබස් වලින් හෝ විස්තර දැක්වීමකින් තොර අතර රූප මාධ්‍ය ප්‍රධාන කර ගනිමින් ප්‍රේක්ශකයාට චිත්‍රපටයේ අන්තරගතය අවබෝධකිරීමට අධ්‍යක්ෂකවරා මෙහිදී ගත් උත්සාහය කැපී පෙනෙයි.
One of the most visually stunning movies I ever watched
IMDB : 6.5
Rotten Tomatoes : 68%
Metacritic : 68
මෙතනින් බාගන්න:
720p : Voyage of Time: Life's Journey (2016)
1080p : Voyage of Time: Life's Journey (2016)