📽🎥🎬 Men | Official Trailer HD | A24 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,951
    152,890
    113
    a24-men-trailer.png


    Men is an upcoming horror drama film written and directed by Alex Garland. The film stars Jessie Buckley and Rory Kinnear.


    synopsis

    “In the aftermath of a personal tragedy, Harper (Buckley) retreats alone to the beautiful English countryside, hoping to have found a place to heal. But someone or something from the surrounding woods appears to be stalking her. What begins as simmering dread becomes a fully-formed nightmare, inhabited by her darkest memories and fears in visionary filmmaker Alex Garland’s shape-shifting new horror film.”


    a24-men-scaled.jpg




    Men is scheduled to be released on 20 May 2022, by A24.



     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    එහෙමද ? දැන් නම් ගොඩක් එන ෆිල්ම් මෙලෝ රහක් නැහැ නේද. විශේෂයෙන්ම හොල්මන් ඒවා නම් වැඩක් නෑ.

    අලුත් කොමඩි ඒවා සෙට් උනේ නැද්ද.
    samahara ewwa tiyenawa therenne nathi unata aathal ekak tiyena. meka nam boring
    snoop dogg ge day shift eka nam awulak na. comedy ekak
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,072
    2,560
    113
    එවෙලේ සුපිරි මයින්ඩ් එකක හිටියේ බන්. මන් කලින් ඒවත් බලල තිබ්බ හින්ද local පොඩ්ඩක් හැමබෙනකල්ම හිටිය බලන්න. මේක පොඩි ෆෙමිනිස්ට් සින් එකක් තියෙනවා. හැබැයි ඒ උනාට මේකෙන් කියන්න හදන කතාව ඇත්ත කියල මන් හිතනවා. පිරිමි කියන ජාතියට ඔලුව අත ගාල ටොක්කක් අනිනවා.
    melo rahak na bn.
    ඔයා සාමාන්‍ය දුෂ්ටි කෝණයෙන් මේක බලල වැඩක් නැහැ. KG ,KUSH ,ASH වැඩ කරන්නෙත් නැහැ. තණමල්විල පොඩ්ඩක් ගහල බලන්න.
     
    • Like
    Reactions: Amila llll