හුගක් තියෙන්නෙ mix reactions. Characters වැඩිහරියක් thin, one-dimensional ඒවලු. Acton scenes ok ලු. සමහරු නම් කියනවා Acton scenes හුගක් choppy විදිහටලු edit කරලා තියෙන්නේ. පහුගිය ෆිල්ම්ස් වල footages ඕනවට වැඩිය පාවිච්චි කරලලු. වැඩිහරියක් කියන්නෙ ෆිල්ම් එක ok at it's best කියලා. Looks like another disappointment on the way
. Critics reviews එන්නෙ ලබන අගහරුවාදට. කෝකටත් අපි බලමු ෆිල්ම් එකට ලැබෙන ප්‍රේක්ශක - විචාර ප්‍රතිචාර ඉස්සරහට කොහොම වෙයිද කියලා. 
Full list of reactions

