මේ මගේ ලිස්ට් එක.
( මතකෙට ආව විදිහට)
( මතකෙට ආව විදිහට)1.) AVATAR - 2
2.) Killers of the Flower Moon (තාම release date එකක් හරියට නැතිවුණත් 2022 බොහෝවිට release කරයි කියලා තමයි දැනට ආරංචි)
මේ මම, මේ චිත්‍රපටිය ගැන දාපු ත්‍රෙඩ් එක
: 📽
3.) Babylon
Whiplash, La La Land, First man වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Damien Chazelle ගෙ අලුත්ම චිත්‍රපටය තමයි මේ.

Cast: Brad Pitt, Margot Robbie, Li Jun Li, Samara Weaving, Flea, Max Minghella, Katherine Waterston, Jovan Adepo
4.) The Batman
5.) Top Gun: Maverick
6.) Mission Impossible: 7
7.) John Wick: Chapter 4
8.) The Northman
The Witch,The Lighthouse වගේ සුවිශේෂී සිනමා නිර්මාණ කරපු Robert Eggers කියන අධ්‍යක්ෂකවරයගෙ නවතම චිත්‍රපටය තමයි මේ.
9.) Disappointment Blvd.
Hereditary, Midsommar වගේ චිත්‍රපට සිනමා ප්‍රේක්ශකයන් හමුවට ගෙනආපු චිත්‍රපට අධ්‍යක්ෂක Ari Aster ගෙ නවතම චිත්‍රපටය. Joaquin Phoenix තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.
ඔයගොල්ලොන්ගෙ ලිස්ට් එකත් දාගෙන යන්න

Last edited:
