Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනෙ!

මට නෙමෙයි,

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන

හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද??

ඔව් මචන්, එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්!

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..

ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි..

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..

පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ

ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා..

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ

ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.

ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්

මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!

• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්

ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..

• තව ලක්ෂ 9877ක් ඕනෙ..

ලොකු ගානක් නේද??

නෑ මචන්.. බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් උඹ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. උඹේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි.

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්

කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,

• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට

පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්.

එහෙව් අපිට,

පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ මචන්!

අපි එකතු වෙමු,

ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු

ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL

Bank of Ceylon, Maharagama

Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක උඹේ වෝල් එකෙත් ශෙයාර් කරපන්. ලොකු පිනක්)

[QUOTE="kavindu84, post: 24394475, member: 561840"] [SIZE="4"]පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනෙ! මට නෙමෙයි, මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්.. 💝 කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴 ඔව් මචන්, එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪 ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇 Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ මචන්.. බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් උඹ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. උඹේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂 • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ මචන්! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක උඹේ වෝල් එකෙත් ශෙයාර් කරපන්. ලොකු පිනක්) 🙏[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom