🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

NK123

Well-known member
  • Jul 29, 2015
    27,585
    2,927
    113
    Colombo
    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න උදව් කරන්නම් 🙂

    ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද?
    එන්න ඇතුලට අපි හොයලා දෙන්නම් 🔍


    කට්ටියට තියෙන ලොකු ගැටළුවකට විසදුමක් දෙන්න හදන්නේ

    C7sAQYk.jpg


    අපි හොද ත්‍රෙඩ් එකක් දැක්කම ගොඩක් වෙලාවට අඩුම තරමේ bump එකක්හරි දාලා යනවා පහු කාලෙක ඕන වෙයි කියලා හිතන නිසා. ඒත් ඕනවුනාම මොන මගුල කරලවත් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙනවා. මටනම් එහෙම අවස්ථා ගොඩක් තිබිල තියෙනවා

    මට වගේම කිරියේ අනිත් අයටත් දැවෙන ප්‍රශ්නයක්නේ මේක

    ඔව් ඔව් කිරියේ search bar එකක් තියෙන්නේ ඕකට තමයි
    තව ගුගල් දෙයියොත් ඉන්නවනේ
    ඒත් මේ දෙකෙනුත් search කරලා හොයාගන්න බැරිවෙන අවස්ථා ඕන තරම් තියෙනවා
    අපි ඉතින් සර්ච් කරන්න දක්ෂයෝ නෙමේනේ :rolleyes:
    ඒ නිසා තමයි මෙහෙම් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ



    ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.
    අවශ්‍ය දේ පැහැදිලිව සඳහන් කරන්න.
    උදව් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ඊට උදව් කරයි.



    මේ වැඩෙන්,

    1.ඔයාලාට උපකාර වන ත්‍රෙඩ් බොහොමයක් හොයාගන්න පුළුවන් වෙයි
    2.පරණ හොද ත්‍රෙඩ් ආපහු උඩට ගන්නත් පුළුවන් වෙයි
    3.කිරියට අලුතින් එන සාමාජිකයින්ට පරණ ත්‍රෙඩ් ගැන අදහසක් නැ. එතකොට එයාලටත් මේක උපකාරයක් වෙයි


    J4AKvE0.png



    ඕන් එහෙනම් වැඩේ පටන්ගත්තා.........​



    මන් ත්‍රෙඩ් එක දැම්මට මේක ඩෝඩෝ මහත්තයාගේ අදහසක් :D
     
    Last edited:

    upulpdn

    Member
    Mar 13, 2009
    35,184
    2,238
    0
    Kurunegala
    හරි එහෙනම් වැඩේ පටන් ගමු... උදව් කර ගමු අපි.
    හොයාගන්න ඕන ත්‍රෙඩ් තියෙනවනම් ලියන්න.

    එළකිරියේ පරණ දෙයක් ගැන උදව් ඉල්ලන්න එකම එක තැනක්
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    3,443
    1,090
    113
    Oh My GAH
    ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? එන්න ඇතුලට අපි හොයලා දෙන්නම් :D

    කට්ටියට තියෙන ලොකු ගැටළුවකට විසදුමක් දෙන්න හදන්නේ

    අපි හොද ත්‍රෙඩ් එකක් දැක්කම ගොඩක් වෙලාවට අඩුම තරමේ bump එකක්හරි දාලා යනවා පහු කාලෙක ඕන වෙයි කියලා හිතන නිසා. ඒත් ඕනවුනාම මොන මගුල කරලවත් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙනවා. මටනම් එහෙම අවස්ථා ගොඩක් තිබිල තියෙනවා

    මට වගේම කිරියේ අනිත් අයටත් දැවෙන ප්‍රශ්නයක්නේ මේක

    ඔව් ඔව් කිරියේ search bar එකක් තියෙන්නේ ඕකට තමයි
    තව ගුගල් දෙයියොත් ඉන්නවනේ
    ඒත් මේ දෙකෙනුත් search කරලා හොයාගන්න බැරිවෙන අවස්ථා ඕන තරම් තියෙනවා
    අපි ඉතින් සර්ච් කරන්න දක්ෂයෝ නෙමේනේ :rolleyes:
    ඒ නිසා තමයි මෙහෙම් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ


    මේ වැඩෙන්,

    1.ඔයාලාට උපකාර වන ත්‍රෙඩ් බොහොමයක් හොයාගන්න පුළුවන් වෙයි

    2.පරණ හොද ත්‍රෙඩ් ආපහු උඩට ගන්නත් පුළුවන් වෙයි

    3.කිරියට අලුතින් එන සාමාජිකයින්ට පරණ ත්‍රෙඩ් ගැන අදහසක් නැ. එතකොට එයාලටත් මේක උපකාරයක් වෙයි

    ඕන් එහෙනම් වැඩේ පටන්ගත්තා


    මන් ත්‍රෙඩ් එක දැම්මට මේක ඩෝඩෝ මහත්තයාගේ අදහසක් :D

    කෝ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    26,118
    4,750
    113
    රුචිර වහලෙක්ද නැද්ද කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. පුළුවන් නම් ඒක හොයලා දියන්කො. ඒක දාපු මෙම්බර්ව මට මතක නෑ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,879
    2,712
    113
    Planet Earth
    බොහොම ස්තුතියි NK ත්‍රෙඩ් එක දැමීම සම්බන්ධයෙන්...
    ඔව් මේක මගේ විතරක්ම නෙමේ, එළකිරියේ කිහිප දෙනෙකුගේම අදහස් එකතු කරලා දාපු නූලක්...
    අපේ GT අයියා එකඟ වුනා මේ නූල හෙල්ප් සෙක්ෂන් එකේ ස්ටිකි කරන්න...
    ඒ වැඩේ නුදුරු දවසකම සිද්ධ වෙයි.

    කියල තියෙනවා වගේ මේ වැඩේ තියෙන්නේ සාමාජික ඔබෙත්, මගෙත් අපි ඔක්කොගෙම අතේ.

    පරණ නූලක් හොයන්න උදව් අවශ්‍ය ඕනෙම වෙලාවක එන්න මේ නූලට.

    අවශ්‍ය දේ පැහැදිලිව සඳහන් කරන්න.
    උදව් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ඊට උදව් කරයි.

    ස්ටිකි කරන නිසා නූල යට යන්නේ නෑ.

    අපි එකිනෙකාට උදව් කරගමු...ජය වේවා.
     
    • Like
    Reactions: Bart_Allen

    Sara531

    Member
    Jan 18, 2016
    27,188
    2,114
    0
    තරු අතරේ
    ඒ කොල්ලට ලයින් දාන්න නේ හදන්නෙ :lol::P:rofl:

    කොල්ලා මගෙ යාලුවෙක්.....බයිට් එකක් දෙන්න ඔනි එක පෙන්නලා...මිනිහා දන්නෙ නැ මම මෙකෙ ඉන්නවා කියලා.....:P
     

    BmwI5

    Member
    Apr 11, 2018
    536
    91
    0
    ගෙදරනෙ ඔයි
    මට හොයලා දෙන්න කොල්ලො සෙට් එකක් ඇත්තටම god හොයන් ගිහින් පාටි එකක් දාපු ත්‍ර්ඩෙ එක

    එවොක් කාරයයි කිබුලගෙ මොඩ චුන් ත්‍ර්ඩෙ එක නෙමෙ
     
    • Like
    Reactions: Batman963

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,585
    2,927
    113
    Colombo
    බොහොම ස්තුතියි NK ත්‍රෙඩ් එක දැමීම සම්බන්ධයෙන්...
    ඔව් මේක මගේ විතරක්ම නෙමේ, එළකිරියේ කිහිප දෙනෙකුගේම අදහස් එකතු කරලා දාපු නූලක්...
    අපේ GT අයියා එකඟ වුනා මේ නූල හෙල්ප් සෙක්ෂන් එකේ ස්ටිකි කරන්න...
    ඒ වැඩේ නුදුරු දවසකම සිද්ධ වෙයි.

    කියල තියෙනවා වගේ මේ වැඩේ තියෙන්නේ සාමාජික ඔබෙත්, මගෙත් අපි ඔක්කොගෙම අතේ.

    පරණ නූලක් හොයන්න උදව් අවශ්‍ය ඕනෙම වෙලාවක එන්න මේ නූලට.

    අවශ්‍ය දේ පැහැදිලිව සඳහන් කරන්න.
    උදව් දෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් ඊට උදව් කරයි.

    ස්ටිකි කරන නිසා නූල යට යන්නේ නෑ.

    අපි එකිනෙකාට උදව් කරගමු...ජය වේවා.

    :D:D:D
     
    • Like
    Reactions: revox