🔖💴📫ව්‍යාපාරයක් Import💰💴💱

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    🔖💴📫ව්‍යාපාරයක් Import💰💴💱

    කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි ආශීත නිශ්පාදනයක් ලංකාවට ආනයනය (import) කරන්න seller කෙනෙකුත් හොයාගත්තා.දැන් ඉතින් අපේ එල කිරියේ අය්යලට පින් සිද්ද වෙන්න මට දැනගන්න ඔනේ එවා ටික ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද කියලා?

    0.දැනට company registration කරලා නෑ.commercial quantity එකක් ගෙන්වන්න වෙන විදියක් ඇත්තෙම නැද්ද.
    1.සෙලර් ට ගෙවන්නේ කොහොමද..මෑන්ස් western union karanna kiwwa
    2.මේ කාර්ඩ්බෝර්ඩ් හැමදාම ගෙන්නවන්නේ නෑ.පස්සේ වැඩේ ගොඩ ගියොත් මාස4 කට පාරක් වගේ.එහෙම උනත් company එකක් විදියට register වෙන්න ඔනේද?
    3.custom එකෙන් බඩු ටික clear කරගන්න පිලිවෙල මොකක්ද?
    4.Tax ගෙවන්නේ කොහොමද?(කාර්ඩ්බෝර්ඩ් 1200ටම shipping charges එක්ක මුලු මුදල 250$ ක් 300$ වගේ

    වචනෙකින් හරි උදව් කරපු,PM දාපු අය්යාලාටත්, උබලා හැමෝටම පිං සිද්ද වේව!ජයෙන් ජයම වේවා.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    4.Tax ගෙවන්නේ කොහොමද?(කාර්ඩ්බෝර්ඩ් 1200ටම shipping charges එක්ක මුලු මුදල 250$ ක් 300$ වගේ

    වචනෙකින් හරි උදව් කරපු,PM දාපු අය්යාලාටත්, උබලා හැමෝටම පිං සිද්ද වේව!ජයෙන් ජයම වේවා.

    https://taxlk.info/custom

    Hs Code eka Hoyagena Tax eka Calculate Kara Ganna
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි ආශීත නිශ්පාදනයක් ලංකාවට ආනයනය (import) කරන්න seller කෙනෙකුත් හොයාගත්තා.දැන් ඉතින් අපේ එල කිරියේ අය්යලට පින් සිද්ද වෙන්න මට දැනගන්න ඔනේ එවා ටික ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද කියලා?

    0.දැනට company registration කරලා නෑ.commercial quantity එකක් ගෙන්වන්න වෙන විදියක් ඇත්තෙම නැද්ද.
    1.සෙලර් ට ගෙවන්නේ කොහොමද..මෑන්ස් western union karanna kiwwa
    2.මේ කාර්ඩ්බෝර්ඩ් හැමදාම ගෙන්නවන්නේ නෑ.පස්සේ වැඩේ ගොඩ ගියොත් මාස4 කට පාරක් වගේ.එහෙම උනත් company එකක් විදියට register වෙන්න ඔනේද?
    3.custom එකෙන් බඩු ටික clear කරගන්න පිලිවෙල මොකක්ද?
    4.Tax ගෙවන්නේ කොහොමද?(කාර්ඩ්බෝර්ඩ් 1200ටම shipping charges එක්ක මුලු මුදල 250$ ක් 300$ වගේ

    වචනෙකින් හරි උදව් කරපු,PM දාපු අය්යාලාටත්, උබලා හැමෝටම පිං සිද්ද වේව!ජයෙන් ජයම වේවා.

    0. Company ekak register karaganna clearing waladi temporary TIN VAT ganna onane. Company ekak register karagena e name ekata ganna VAT ehema
    1. Seller amount eka lokui nm LC open karanna oni. podi qty ekak nm TT karanna kiyanne. Western Union use karana aya athi. api use karanne LC TT vtrai podi amounts kohomath TT karanna wenne
    2. ow karaganna
    3. Clearing agent kenek oni eyata denna oni oyata ewana pro-forma invoice tika eya HS code balala tax eka ehema calculate karala kianawa
    4. Normally HS code ekata genrally 15% VAT 2%NBT 2.5% PAL enawa
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Western Union karanna kalin hondata check karala balannna.scams so many.dont do money transfer for unknown
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    0. Company ekak register karaganna clearing waladi temporary TIN VAT ganna onane. Company ekak register karagena e name ekata ganna VAT ehema
    1. Seller amount eka lokui nm LC open karanna oni. podi qty ekak nm TT karanna kiyanne. Western Union use karana aya athi. api use karanne LC TT vtrai podi amounts kohomath TT karanna wenne
    2. ow karaganna
    3. Clearing agent kenek oni eyata denna oni oyata ewana pro-forma invoice tika eya HS code balala tax eka ehema calculate karala kianawa
    4. Normally HS code ekata genrally 15% VAT 2%NBT 7.5% PAL enawa
    මචං LC & TT වලදී item අපිට එන එක sure නේද? එහෙ වරායෙන් item නැවට දැම්මාම නේද Payment process වෙන්නේ?

    Western Union වල එහෙම නෑ නේද?
    දැන ගැනීම පිණිස.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මචං LC & TT වලදී item අපිට එන එක sure නේද? එහෙ වරායෙන් item නැවට දැම්මාම නේද Payment process වෙන්නේ?

    Western Union වල එහෙම නෑ නේද?
    දැන ගැනීම පිණිස.

    LC 100% sure TT sure nah supplier hodata balala select karaganna oni. western union wage ewanm karala nah api habei ekath sure nah
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    Import

    Google eken ban.man uge company details ehema okkoma check kala.ewanam awulak ne wage..western union awulda ban?
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    Import

    මචං LC & TT වලදී item අපිට එන එක sure නේද? එහෙ වරායෙන් item නැවට දැම්මාම නේද Payment process වෙන්නේ?

    Western Union වල එහෙම නෑ නේද?
    දැන ගැනීම පිණිස.

    Ethakota LC da Safe ma?
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    ඉම්පොර්ට්

    Company එකක් විදියට registration නොවි personally වගේ බඩු ටික ඉම්පොර්ට් කරනවනම් කොහොමද කරන්නේ කියලා ටිකක් කියලා දෙනවද?
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    meke ati creed kiyala kenek..pm ekak dala wistra ahaganna.....money transfer karana eka tama awla....mokada elakiriye godak aya ati badu walata 30% payment karala badu ewwe nati aya...hoda payment process ekak toraganna....alibaba eken wage karanna thiyenawanam safe....