මට වයස 20යි මේ මාසෙට. porn බලනකොට හරි කතාවක් කියවනකොට හරි කෙල්ලත් එක්ක ඉන්නකොට හරි precum එනවා නිකන්ම. ඒක normal දෙයක්ද නැත්නම් ඒකට මොකක්ද කරන්න ඕනි?මම දන්නවා arouse උනාම precum එනවා කියලා. ඒත් මගේ නොනවත්තවා ගොඩක් එනවා. මට වැඩි සේක්සුවල් එක්ස්පිරියන්ස් නැහැ. පොඩි පොඩි ඒවා කරාට ඇතුලේ කරලා නැහැ තාම. අනික මගේ top එක ගොඩක් සෙන්සිටිව් වැඩි. මේක අඩු කරගන්නේ කොහොමද?මට වෙලාවකට අල්ලන්නෙත් නැතුව ejaculation කරන්න පුළුවන්. මම premature කියලත් හිතෙනවා. සිංහල බෙහෙතක් ගන්න බැලුවේ.
