ඉන්දියාවේ වැල ලීක් වෙන ෆෝරම්ස් ගොඩක් තියෙනවා.uba me leaks kohomada ganne kiyala apitath kiyala denna barida ban. nikan asawata ahanne.
Thanks Machan comment ekatai ube time ekatai...ඉන්දියාවේ වැල ලීක් වෙන ෆෝරම්ස් ගොඩක් තියෙනවා.
ඒවගෙන් තමයි රීජන් එකේ ඒ කියන්නේ ඉන්දියා, ලංකා, බංග්ලාදේශ්, පකිස්තාන්, නේපාල් රටවල් වල,
වැල ඉස්සෙල්ලම ලීක් වෙන්නේ. ලංකාවේ අයියලා ඒවා අරගෙන තමයි ටෙලිග්‍රෑම් වට්සැප් දාන්නේ.
මාසෙකට මිලියන 15ක් විතර ට්‍රැෆික් එන ඔහොම වැල ලීක් වෙන සයිට්ස් තියෙනවා.
ඒවාට ඇඩ්සෙන්ස් පවා අරගෙන තියෙනවා![]()