🔴අපේ කට්ටිය බය නෑ 💪💪

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    තාම මාස්ක් දාන්නෙති , කිසි safety ඉන්ස්ට්‍රක්ෂන් ගණන් ගන්නෙති කට්ටිය කියන්නේ "මන් බය නේ බන්"

    මේ උන්ට හරියන ලෙඩ කොරෝනා නෙමෙයි උන්ට හරි zombi ස් වගේ එකක් ..සොම්බිස්ල හපන්න එන අන්ද මූලික පියවරක් අරන් ඉන්නේ .කොරෝනා මුකුත් එම සෙනික ගේම දෙන්නෙති නිසා තමා උන් බය නැත්තේ..

    *අඳුරේ අනාගතේ*

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකා රතු dot දැම්මත් රස්තියාදුව කියන්නේ යාපම තමයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හදිසි ඇඳන් 400 හොයනවා 01 දවසෙන් ගන්න රටේ Health ලොකු අංශයකින් අවදානම තේරෙනවා නම් අදවත් හැදියන්.
     
    • Like
    Reactions: bestdivx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මිනිස්සු නොමැරෙන ලෙඩක් බැවින් බිය පහව ගොස් ඇත.
    ලංකාවේ මිනිසුන්ගෙන් 90% ක් නිරෝගී පුද්ගලයන් බවත් ලෙඩක් බෝ උනද එයට වැඩි කාලයක් රදා පෑවැත්මක් නොමැති බවටත් මතයක් පවති.
    එවැබින් මාස්ක්ස් අත්‍යාවශ්‍ය නොවේ යයි මතයක් පවතී.
    :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මිනිස්සු නොමැරෙන ලෙඩක් බැවින් බිය පහව ගොස් ඇත.
    ලංකාවේ මිනිසුන්ගෙන් 90% ක් නිරෝගී පුද්ගලයන් බවත් ලෙඩක් බෝ උනද එයට වැඩි කාලයක් රදා පෑවැත්මක් නොමැති බවටත් මතයක් පවති.
    එවැබින් මාස්ක්ස් අත්‍යාවශ්‍ය නොවේ යයි මතයක් පවතී.
    :lol:

    ambooo oi eka :lol: :lol: :lol:
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    මිනිස්සු නොමැරෙන ලෙඩක් බැවින් බිය පහව ගොස් ඇත.
    ලංකාවේ මිනිසුන්ගෙන් 90% ක් නිරෝගී පුද්ගලයන් බවත් ලෙඩක් බෝ උනද එයට වැඩි කාලයක් රදා පෑවැත්මක් නොමැති බවටත් මතයක් පවති.
    එවැබින් මාස්ක්ස් අත්‍යාවශ්‍ය නොවේ යයි මතයක් පවතී.
    :lol:
    Up
     
    • Like
    Reactions: charitha2011