🔴ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි..ගහපු එවුන්ට අබ සරණයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha



    Kumbhakarna22 සහ පිටියේ අප්පු එදා කල සටන.. 👇👇👇

    කනත්ත හරි බිසී පිටියේ අප්පු.. මෙහෙම කවදාවත් වෙලා නෑ.මොකක්ද මේ ගම් වලට උනේ? @pitiye.appu :oo: :oo: :oo:


    මටනම් හිතෙන්නේ වැක්සින් එක කියලා :oo:

    ඒ ගැන සැකයක් නෑ ....


    https://www.dailymirror.lk/breaking...iral-drugs-available-for-treatment/108-260350

    Its all over the news. Get ready to be vaccinated with safe and effective jabs made by Best Pharmaceutical Companies in US 😎 😆


    Q8oeiqS.jpeg


    https://www.channelnewsasia.com/sin...ovid-vaccine-coroner-findings-healthy-3290771

    ඔන්න පේනව නේ. මෙළෝ ලෙඩක් නැතුව හිටපු කෙනෙක්. එක පාරට heart attack එකක් ඇවිල්ලා ....




    @imhotep grain of salt ? 🤔 😇
     
    • Like
    Reactions: Darkrange

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,930
    10,306
    113
    උබ කොහෙද ඉස්කෝලේ ගියේ? Withdraw කර ගන්නවා කියන්නේ ඉවත් කර ගන්නවා තියෙන තොග. තහනම් කරනවා නෙමෙයි.. තහනම් කරනවා කියන්නේ Ban කරනවා කියලා. සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ජෙපී මී හරකා...
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    බ්ලඩ් කොලොට් එන්නෙ නැති වෙන්න සුපිරියට හදලා ඊලග වසන්ගතේකදි එලියට දානවලු ආයෙ!!:rofl: අනේ හුකේ!:baffled:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අමු කෙප්ප බේගලයක්! 😂

    ඇස්ට්‍රාසෙනෙකා තම වැක්සින් එක මාකට් එකෙන් ඉවත් කරගත් බැවින් යුරෝපීය මෙඩිකල් ඒජන්සියෙන් කෙරුනු ඉල්ලීමක් මත එම වැක්සින් එකට තිබු අනුමැතිය ඉවත් කරගනු ලැබීය.

    AstraZeneca has begun the worldwide withdrawal of its Covid-19 vaccine due to a “surplus of available updated vaccines” that target new variants of the virus.
    The announcement follows the pharmaceutical company in March voluntarily withdrawing its European Union marketing authorisation, which is the approval to market a medicine in member states.
    On 7 May, the European Medicines Agency issued a notice that the vaccine is no longer authorised for use.
    In a statement, AstraZeneca said the decision was made because there is now a variety of newer vaccines available that have been adapted to target Covid-19 variants. This had led to a decline in demand for the AstraZeneca vaccine, which is no longer being manufactured or supplied.
    Link
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    බ්ලඩ් කොලොට් එන්නෙ නැති වෙන්න සුපිරියට හදලා ඊලග වසන්ගතේකදි එලියට දානවලු ආයෙ!!:rofl: අනේ හුකේ!:baffled:
    කාට කියන්නද මේවා.. මේවා ඔක්කොම බිස්නස්... 🤭
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    කාට කියන්නද මේවා.. මේවා ඔක්කොම බිස්නස්... 🤭
    බ්ලඩ් ක්ලොට් වලින් කීයක් මලාද? රිස්ක් එක මොකද්ද?
    මිනිස්සු ලක්ශයකට මරණ 2-3 වීමේ අවදානම නේහ් ?? 😂


    Although the vaccine was found to be safe and effective overall, it carried the risk of a rare but serious side-effect, known as thrombosis with thrombocytopenia, or TTS. The rare syndrome occurred in about two to three people per 100,000 who were vaccinated with the Vaxzevria vaccine.
    Link

    පව් බං උඹලා..
    කමක් නෑ තව උත්සාහ කරන්න!
    "මම රහත්" කිව්වම ඒකත් පිලිගන්න, "බුදු හාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනා" කිව්වම වැඳලා පිලිගන්න අමු ගොන්නු ඉන්න රටක් නේ, අනිවාර්යයෙන් උඹලාටත් අන්දන්න පුලුවන් අමු මරිමෝඩ ගොන්නු සෙට් එකක් ඇති.


    3hOr.gif
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අමු කෙප්ප බේගලයක්! 😂

    ඇස්ට්‍රාසෙනෙකා තම වැක්සින් එක මාකට් එකෙන් ඉවත් කරගත් බැවින් යුරෝපීය මෙඩිකල් ඒජන්සියෙන් කෙරුනු ඉල්ලීමක් මත එම වැක්සින් එකට තිබු අනුමැතිය ඉවත් කරගනු ලැබීය.


    Link
    දැන් ශැපද PONZ ... 🤭