🔴ඊශ්‍රායලයට එරෙහිව තුර්කිය පාරට බසියි.. යුදෙව්වන් තුර්කියෙන් පලා යයි..Wellcome Putin..

laka007

Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    චන්දේ ඉවරයි.ඌ දිනලා ඉන්නේ.ඌ නූතන ඔටෝමාන් වෙන්න යන්නේ
    ඔකුන් නේටො පොර්වල් නේද?
    උන් යුද්දෙට ඇවිත් ඊශ්‍රයක් කාරයො ගැහුවොත් මොකද වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    hampada Putin lagadima kanawa. u thama hambayanwa form karane.
    🤣🤣🤣අනේ පල පකෝ යන්න..යුුදෙව් පොන්න බල්ලා..ගහයි පූටිංට අතේ තොපි🤣🤣

    උතුරු කොරියාවට, ඉරානෙට ගහගන්න බැරි පොන්නයෝ රුසියාවට ගහන්න කථාව🤣🤣
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙල්කම් ටු නෙක්ස්ට් ඇෆ්ගනිස්ථාන්...
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    කාර් වලට යුධ ටැංකි වලින් තියන්නේ..කොහොමද අාසියාවේ රටක් මේ වගේ දෙයක් කරා නම්..


    Unuth army jeep kiyala pare yana wahana walata wedi thibba mathakada?
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    යුක්රෙනට දවස් 5න් ගහනවා කියල ආපු උන්නේ ඉන්නේ නිකන් දැම්මේ.තමන්ගේ බෝඩරේ ඉන්න එව්න්ට වත් ගහගන්න බැරි උන්
    යූක්‍රේනේ රුසියන්කාරයෝ ඉන්නවා.. උන්ගේ හිත දිනාගෙන රුසියාවට හිතැති පාලනයක් යූක්‍රේන හදන්න ලොකු හීන් නූලේ ගේම් එකක පූටින් ඉන්නේ..රුසියන්කාරයන්ට යූක්‍රේනේ රුසියන්කරයන්ට ගහන්න බෑ.. හැබැයි යුදෙව්වෝ උන්ට අදාල නෑ.. :yes:
     
    • Haha
    • Like
    Reactions: Hyperx99 and NRTG

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    🤣🤣🤣අනේ පල පකෝ යන්න..යුුදෙව් පොන්න බල්ලා..ගහයි පූටිංට අතේ තොපි🤣🤣

    උතුරු කොරියාවට, ඉරානෙට ගහගන්න බැරි පොන්නයෝ රුසියාවට ගහන්න කථාව🤣🤣
    Huthige putho hamba kariya. ammata hamas karayo arala yanakan tho danna. e wage thama putin pakatath wenne. Hutho Putin hari south korea pimpiya hari USA walata gahawada kiyapan. gahane nathuwa mokatada pako nikan gahane. huthige hamba patiya
     
    • Haha
    Reactions: N A K A M U R A

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    තුර්කිය කියන්නෙ සෙකුලර් ස්ටේට් එකක්. ඔටෝමන් එම්පඅර් එක කියන්නෙ තුර්කියන්නෙ. ඔටෝමන් කියන්නෙ රෝමන් කාරයො කොටසක්ම කියලත් කියනවා සමහරු
    Ataturk's' Turkey is secular, but not Erdogan's. Erdogan has already reversed several of Ataturk's reforms.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    උක්රේනෙට දවස් 5න් ගහනවා කිව්ව පුතීන් උතුමාණන් ගැනද මේ කියන්නේ ?
    Koheda bung ehema gahanawa kiyala thibune? Dan oka keepadenekma kiyawanawa dakka.. 🥴

    Israel wala Russian Jews lath innawa ekai un okata involve wenne naththe..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔකුන් නේටො පොර්වල් නේද?
    උන් යුද්දෙට ඇවිත් ඊශ්‍රයක් කාරයො ගැහුවොත් මොකද වෙන්නේ
    උන් නේටෝ.උන් සද්දේ දැම්මට ගහන්නේ නැහැ. හැබැයි යටිකුට්ටු වැඩ කරයි
     
    • Like
    Reactions: laka007 and NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Huthige putho hamba kariya. ammata hamas karayo arala yanakan tho danna. e wage thama putin pakatath wenne. Hutho Putin hari south korea pimpiya hari USA walata gahawada kiyapan. gahane nathuwa mokatada pako nikan gahane. huthige hamba patiya

    🤣🤣🤣🤣🤣🤣🤣🤣South korea නෙමෙයි කුරුස පොන්නයෝ north korea..🤣🤣🤣🤣🤣🤣🤣තෝ ඒකවත් දන්නේ නැතුවද රුසියාවට ගහනකන් බලන් ඉන්නේ අඩු කුලේ අහිකුණ්ඨීක යුදෙව් පොන්නයෝ🤣🤣🤣🤣🤣🤣

    උන් ගහන්න ඕන නෑ තොගේ මහ ලොකු අැමරිකාවට ගහන්න කියපංකෝ ලෝකේ වටේම උන්ගේ බේස් අටවන් පුක දිදී ඉන්න වෙලේ.බිඩන් නාකි බල්ලට හිටන් ගූ යන්නේ ඵදාට තමා.🤣🤣🤣🤣

    අනේ පොන්න කුරුසයෝ අැමරිකාව මේතරම් කල් රටවල් වලට ගැහුවේ ඒ රටවල් උන්ට ගහනකන් ඉඳලද?🤣🤣🤣🤣

    අැයි මොකෝ ඔය රටවල් වලට විතරක් ගහන්න බයදදදදද අාහ්??🤣🤣🤣
     
    • Like
    Reactions: Kumbhakarna22

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් හමාස් කාරයෝ කරපු වැඩෙන් අහක ඉන්න මිනිස්සු අම්බානෙක කනවා
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    මොනවා උනත් හමාස් කාරයෝ කරපු වැඩෙන් අහක ඉන්න මිනිස්සු අම්බානෙක කනවා
    අන්න ඒකයි.... ළමයි තමා ගොඩක් ම පව් වැඩේ ඉතින්...

    සරණාගත කඳවුරු වල ලෙඩ බෝවෙලා ඇති වෙනම
     
    • Sad
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Koheda bung ehema gahanawa kiyala thibune? Dan oka keepadenekma kiyawanawa dakka.. 🥴

    Israel wala Russian Jews lath innawa ekai un okata involve wenne naththe..

    ලංකාවේ හෙළ යක්ක යුධ විශ්ලේෂකයෝ තමයි ඕක කිව්වේ.
     
    • Like
    Reactions: NRTG