🔴චීන ලෝකෙටම දෙන Red Alert 🔴

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    පොන්ස් තෝ ආදායම් වාර්තා ඉල්ලුවට ණය වාරික ගැන ඇහුවට මම ගාව රෙකෝඩ් නැනෙ ..රෙකෝඩ් මම තියා ගන්නෙ නැනෙ..මම ගාව රෙකෝඩ් නැති නිසා හම්බන්තොට වරාය තොපි විකුනගෙන කාපු එක සාධාරණිකරනය වෙන්නෙ නැ..

    ඔය කොමිස් කතා තොපිල 2015කියලනෙ බලේ ගත්තෙ මොකාවද ඇල්ලුවෙ තොපි කොමිස් ගැහුව කියල?????

    ඔව් මචං ගුnp බලේ ගත්තේ හොරු අල්ලන්ඩ එත් උන් ටික මහා බැංකුව හිටං කඩල කඹ හොරු වෙච්ච මහින්ද ගෝට සර් වගේ උන්ව ආරක්සා කළා දැන් ආයෙත් ඒ හොරු ටික බලේට ඇවිත් ගූnp හොරු ටික ආරක්සා කරනවා
     
    • Like
    • Love
    Reactions: ComanMan and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචං ගුnp බලේ ගත්තේ හොරු අල්ලන්ඩ එත් උන් ටික මහා බැංකුව හිටං කඩල කඹ හොරු වෙච්ච මහින්ද ගෝට සර් වගේ උන්ව ආරක්සා කළා දැන් ආයෙත් ඒ හොරු ටික බලේට ඇවිත් ගූnp හොරු ටික ආරක්සා කරනවා
    අපි ගු ඇන් පි හොරු ආරක්ශා කරන්නෙ නැ, ඔක්කොටම නඩු දානව, දැනටමත් දාල තියෙනව රවි සහ ඇලෝසියස්ට විරුද්දව..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    අපි ගු ඇන් පි හොරු ආරක්ශා කරන්නෙ නැ, ඔක්කොටම නඩු දානව, දැනටමත් දාල තියෙනව රවි සහ ඇලෝසියස්ට විරුද්දව..

    හරි මචං එල
    ඕකුන්ව එල්ලුන්ගස් ම යවමු
    රවී විතරක් නෙවි ඕකේ හොරු ගානක්ම ඉන්නව
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    අපි ගු ඇන් පි හොරු ආරක්ශා කරන්නෙ නැ, ඔක්කොටම නඩු දානව, දැනටමත් දාල තියෙනව රවි සහ ඇලෝසියස්ට විරුද්දව..
    මුනම් මිනිහෙක් වෙන්න බෑ 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මචං එල
    ඕකුන්ව එල්ලුන්ගස් ම යවමු
    රවී විතරක් නෙවි ඕකේ හොරු ගානක්ම ඉන්නව
    ඔව් රනිල් , මහේන්ද්‍රන්, ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත සුජිව, පි පෙරේර වගේ මන්ත්‍රිල ..ඔය ඔක්කොටම නඩු දාන්ඩ ඕන.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    ඔව් රනිල් , මහේන්ද්‍රන්, ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත සුජිව, පි පෙරේර වගේ මන්ත්‍රිල ..ඔය ඔක්කොටම නඩු දාන්ඩ ඕන.
    කවදා දායිද බාන් නඩුව 😅
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඔව් රනිල් , මහේන්ද්‍රන්, ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත සුජිව, පි පෙරේර වගේ මන්ත්‍රිල ..ඔය ඔක්කොටම නඩු දාන්ඩ ඕන.

    රවී වරායේ ගුදම් ගත්ත එක සහ ඒවා දුන්න එකා
    බදුරදිනුත් උන්ගේ එකෙක් උව නං උල හිඳුවන්න ඕන
    තව රංගේ මතකද උගේ පුතාව බේරගත්ත එක
    දහස් ගානක් නඩු ඇති
    ඔක්කොම ඉවරයක් කළා නං හරි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගෙදරක බේබදු තාත්තෙක් ඉඩමේ කෑලි කෑලි උකස් කරලා පොලී මුදලාලිගෙන් සල්ලි අරන් පොරත් හොඳට බීලා ළමයින්ටත් බුල්ටෝ අරන් දෙනවා...
    සමහර වෙලාවට ගෙදර ලැට් එකක් එහෙම හදන්නත් මේ සල්ලි ගන්නවා...
    ඉඩමේ කෑල්ලක් දීලා ලක්ශ 5ක් ගත්තොත් තාත්තා ලක්ශයක විතර බීල ඉතිරි 4න් හදන්නේ... එක හදන්නත් එවන්නේ පොලී මුදලාලිගේ බාස්..

    ළමයි හිතන්නේ පොලී මුදලාලි හරි හොඳයි, අපිට උදව් කරනවා සල්ලි නැති වෙලවල් වලදි... පොලී මුදලාලිගේ තරහා කරයෝ අපෙත් තරහ කාරයෝ...
    Save කර ගත්තා වසරේ කමෙන්ටුව
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    rata budhist kiyala un apita amuthuwen deyak karanne naha bala pan tibet laksha ganak minissu maruwa

    Chineta lankava aythi karanavanm ekata rajapakshala vaga kiyan

    up
    ------ Post added on Apr 27, 2021 at 8:20 PM
     
    Last edited:
    • Like
    Reactions: Mr Robot