Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🔴චීන ලෝකෙටම දෙන Red Alert 🔴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය අන්තිමට දාලා තියෙන කෑල්ල දැක්කම උඹට ඔය ප්‍රශ්න අහන්න කිසිම අයිතියක් නැහැ. උඹේ Level එක අතනින්ම පේනවා.

1. හම්බන්තොට වරායේ හදපු දවසේ ඉඳන් ආදායම්, වියදම් උඹ දන්නවද?

අදායම ගැන දැනගන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. හම්බන්තොට වරාය 2010 තමයි වැඩ පටන් ගත්තේ. 2010-2015 උඹ නිදාගෙන නෙවේ නම් හිටියේ ඒ කාලය තුල පොඩ්ඩ පොඩ්ඩ නැගිටපු හැටි උඹට නෙවේ මේ රටේ ඕන එකෙක්ට පෙන්න තිබ්බා. උඹ දන්නවද Colombo Harbor එක කොච්චර පරණද කියලා. අවුරුදු 2000 කට වඩා පරණයි. කවදාවත් අලුතින් හදපු Hambantota Harbor එකයි Colombo Harbor එකයි උඹට තව කාලයක් යනකන් compare කරන්න නම් බැහැ. එහෙම කරනවා නම් උඹේ බුද්ධි මට්ටමේ තියෙන ප්‍රශ්නයක්. ඕක හොඳ අදායම් උපයන මට්ටමකට එන්න තව කාලයක් යනවා. ලෝකේ කොහේවත් නැහැ අද වාරයක් හදලා විවෘත්ත කරලා ඊළඟ දවසේ ඉඳන් අදායම් උපයපු. තියෙනවා නම් කියපන්. Hambantota Harbor එකත් එහෙම්මම තමා. Level එකකට එන්න තව කාලයක් එයි. ඔය එකක්වත් කෙටි කාලීන ව්‍යාපෘති නෙවෙයි. දීර්ග කාලින ව්‍යාපෘති.

2. ආදායමෙන් වියදම් කවර් උනාද?

3. ලාභ කොච්චර ලැබුණද?

4. අලාභ උනා නං අලාභ පිට කොච්චර කල් තිබුණද?

5. අලාභ, ලාභ කරගන්න තිබුණ plan එක මොකක්ද?

එකටත් දෙන්න තියෙන්නේ උඩ දීපු උත්තරේම තමා. 2015-2019 සිට මොනවද මේ වරාය දියුණු කරන්න කෙළේ? සරල ප්‍රශ්නයක්. එතන ඉඳන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.

උඹ මේ වගේ ප්‍රශ්න ටිකක් අහලා අන්තිමට "PS : ඕක අවුරුදු 99 කට බදු දීපු එකට මම නං විරුද්ධයි." කියලා මාරු වෙලා අත පිහිද ගත්තට ඕවට උත්තර ලැබෙන්නේ නැහැ. එකෙන් උඹ පෙන්නුවේ උඹත් 2015-2019 කාලේ නිදාගෙන ලඟදි එකපාරට ඇහැරුණ අමුතු ජීවියෙක් කියන එක විතරයි. කුහක දේශපාලනෙන් ඈත් වෙයන් බන්. System change කරන්න කලින් පාට කන්නාඩි ගලවලා හිටපන්. මොන ආණ්ඩුව කලත් හරිදේ හොඳ දේ අගයපන්. වැරදි දේට විතරක් වැරදි කියපන්. බොරු ආර්ථික ඔස්තාර්ලා වෙන්නේ ඇතුව රටට වැඩක් කරන්න බලපන් ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම්.

අනිත් එක Hambantota Harbor උඹ ඔය කියන තරම් අවුල් එකක් නම් චීනා අවුරුදු 198 කට බදු ගත්තේ උන්ට කසන නිසා නෙවේනේ. උන් දන්නවා ඒ වාරයේ තියෙන වැද්ගත් කම. උඹට ඒක තේරෙන්නේ නැත්නම් පුතේ ඒක මට කරන්න දෙයක් නැහැ. උඹ වගේ නාහෙන් කහින දෙතුන් දෙනෙකුට ඕක ප්‍රශ්නයක් උනාට මේ රටේ බහුතරේකට ඕක ගැන හොඳටම තේරෙනවා.

තේරෙනවා බන්. රට ගැන කැක්කුම උඹලගේ ඔය හිතේ තියෙන. අවුරුදු 5ක් තිස්සේ නිදාගෙන නැගිට්ට අවජතකයෝ.

[QUOTE="Mane2021, post: 26335211, member: 577221"] [SIZE=6]උඹ ඔය අන්තිමට දාලා තියෙන කෑල්ල දැක්කම උඹට ඔය ප්‍රශ්න අහන්න කිසිම අයිතියක් නැහැ. උඹේ Level එක අතනින්ම පේනවා. 1. හම්බන්තොට වරායේ හදපු දවසේ ඉඳන් ආදායම්, වියදම් උඹ දන්නවද? අදායම ගැන දැනගන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. හම්බන්තොට වරාය 2010 තමයි වැඩ පටන් ගත්තේ. 2010-2015 උඹ නිදාගෙන නෙවේ නම් හිටියේ ඒ කාලය තුල පොඩ්ඩ පොඩ්ඩ නැගිටපු හැටි උඹට නෙවේ මේ රටේ ඕන එකෙක්ට පෙන්න තිබ්බා. උඹ දන්නවද Colombo Harbor එක කොච්චර පරණද කියලා. අවුරුදු 2000 කට වඩා පරණයි. කවදාවත් අලුතින් හදපු Hambantota Harbor එකයි Colombo Harbor එකයි උඹට තව කාලයක් යනකන් compare කරන්න නම් බැහැ. එහෙම කරනවා නම් උඹේ බුද්ධි මට්ටමේ තියෙන ප්‍රශ්නයක්. ඕක හොඳ අදායම් උපයන මට්ටමකට එන්න තව කාලයක් යනවා. ලෝකේ කොහේවත් නැහැ අද වාරයක් හදලා විවෘත්ත කරලා ඊළඟ දවසේ ඉඳන් අදායම් උපයපු. තියෙනවා නම් කියපන්. Hambantota Harbor එකත් එහෙම්මම තමා. Level එකකට එන්න තව කාලයක් එයි. ඔය එකක්වත් කෙටි කාලීන ව්‍යාපෘති නෙවෙයි. දීර්ග කාලින ව්‍යාපෘති. 2. ආදායමෙන් වියදම් කවර් උනාද? 3. ලාභ කොච්චර ලැබුණද? 4. අලාභ උනා නං අලාභ පිට කොච්චර කල් තිබුණද? 5. අලාභ, ලාභ කරගන්න තිබුණ plan එක මොකක්ද? එකටත් දෙන්න තියෙන්නේ උඩ දීපු උත්තරේම තමා. 2015-2019 සිට මොනවද මේ වරාය දියුණු කරන්න කෙළේ? සරල ප්‍රශ්නයක්. එතන ඉඳන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. උඹ මේ වගේ ප්‍රශ්න ටිකක් අහලා අන්තිමට [SIZE=6][B]"PS : ඕක අවුරුදු 99 කට බදු දීපු එකට මම නං විරුද්ධයි." කියලා මාරු වෙලා අත පිහිද ගත්තට ඕවට උත්තර ලැබෙන්නේ නැහැ. එකෙන් උඹ පෙන්නුවේ උඹත් 2015-2019 කාලේ නිදාගෙන ලඟදි එකපාරට ඇහැරුණ අමුතු ජීවියෙක් කියන එක විතරයි. කුහක දේශපාලනෙන් ඈත් වෙයන් බන්. System change කරන්න කලින් පාට කන්නාඩි ගලවලා හිටපන්. මොන ආණ්ඩුව කලත් හරිදේ හොඳ දේ අගයපන්. වැරදි දේට විතරක් වැරදි කියපන්. බොරු ආර්ථික ඔස්තාර්ලා වෙන්නේ ඇතුව රටට වැඩක් කරන්න බලපන් ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම්.[/B][/SIZE] අනිත් එක Hambantota Harbor උඹ ඔය කියන තරම් අවුල් එකක් නම් චීනා අවුරුදු 198 කට බදු ගත්තේ උන්ට කසන නිසා නෙවේනේ. උන් දන්නවා ඒ වාරයේ තියෙන වැද්ගත් කම. උඹට ඒක තේරෙන්නේ නැත්නම් පුතේ ඒක මට කරන්න දෙයක් නැහැ. උඹ වගේ නාහෙන් කහින දෙතුන් දෙනෙකුට ඕක ප්‍රශ්නයක් උනාට මේ රටේ බහුතරේකට ඕක ගැන හොඳටම තේරෙනවා. [/SIZE] [SIZE=6]තේරෙනවා බන්. රට ගැන කැක්කුම උඹලගේ ඔය හිතේ තියෙන. අවුරුදු 5ක් තිස්සේ නිදාගෙන නැගිට්ට අවජතකයෝ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom